
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ට්‍රම්ප් පරිපාලනයේ දැඩි විවේචනයට ලක්ව තිබූ වෙළඳ බාධකයක් වන අමෙරිකාවෙන් ගව මස් ආනයනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාව විසින් පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට නියමිත බව වාර්තා වේ.
උමතු ගව රෝගය ලෙස හඳුන්වන ගව ‘ස්පොන්ජිෆෝම් එන්සෙෆලෝපති’ ව්‍යාප්තවීමෙන් පසු 2003 වසරේ සිට ලෝකයේ දැඩි ජෛව ආරක්ෂණ නීති කිහිපයක් ඇති ඔස්ට්‍රේලියාව ඇමරිකාවෙන් ගව මස් ආනයනය තහනම් කර තිබිණි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් අප්‍රේල් මාසයේදී ඕස්ට්‍රේලියාවට පනවන ලද තීරුබදු පැහැදිලි කිරීමේදී මෙම සීමා සඳහා දැඩි විරෝධය පළකර තිබේ.
කෙසේවෙතත් ඕස්ට්‍රේලියාව මෙම තීරණය ගනු ලැබුවේ ට්‍රම්ප් පරිපාලනය නිසා අමෙරිකාව සමග පැනනැගුණු වෙළඳ ගැටලුව නිසා බවට පළවන මත ප්‍රතික්ෂේප කර තිබේ.
ඕස්ට්‍රේලියාව පවසන්නේ, දශකයක් පුරා පැවති දෙපාර්තමේන්තු සමාලෝචනයකින් අනතුරුව අමෙරිකාව හරක් මස් ආරක්ෂණ පියවරයන් වැඩිදියුණු කර ඇති බව සොයාගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart