2 months ago Tags #ceylonwire ඩ්‍රෝන යානා වෙඩිතබා බිමහෙළීමට පොලිසියට අවසර දෙයි යුරෝපය පුරා ගුවන්තොටුපොළ මෙහෙයුම් කඩාකප්පල් කර ඇති සැකකටයුතු ඩ්‍රෝන යානා වෙඩිතබා බිමහෙළීම සඳහා පොලිසියට බලය ලබාදීමට ජර්මනිය සූදානම් වන බව
2 months ago Tags #ceylonwire මියන්මාර හමුදාව බෞද්ධ ආගමික උත්සවයකට ගුවනින් එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 40ක් මරුට මියන්මාරයේ චෞන්ග් යූ නගරයේ බෞද්ධ උත්සවය සැමරීමට රැස්ව සිටි ජනතාව වෙත මෝටර් බලයෙන් ක්‍රියාත්මක වන බෝම්බ දෙකක් හෙළීමෙන් අවම වශයෙන්
2 months ago Tags #Bono_Ge චීනයේ BYD එක්සත් රාජධානියේ විදුලි වාහන වෙළඳපොළ ආක්‍රමණය කරයි එක්සත් රාජධානිය චීනයෙන් පිටත සිය විශාලතම වෙළඳපොළ බවට පත්ව ඇතැයි චීන මෝටර් රථ නිෂ්පාදන දැවැන්තයෙකු වන BYD පවසයි. එම සමාගම
2 months ago Tags #ceylonwire ආගමික ආරවුලක් හේතුවෙන් ඉන්දියාවේ අගවිනිසුරුට සපත්තු ප්‍රහාරයක් හින්දු ආගම පිළිබඳව කළ ප්‍රකාශයකින් කෝපයට පත් ඉන්දීය නීතිඥයකු එරට අගවිනිසුරු බී.ආර්.ගවයි වෙත සපත්තුවකින් දමාගසා තිබේ. ඊයේ දිල්ලියේ අධිකරණ කටයුතු
2 months ago Tags #ceylonwire දින 26න් ප්‍රංශ අගමැති ගෙදර යයි ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙ කෝර්නයිල් ( Sebastien Le Corneille ) ඉල්ලා අස්වී ඇති බව ප්‍රංශ පුවත් සේවය සහ රොයිටර් පුවත්
2 months ago Tags #'නියාමන_ටී_සෛල' 2025 වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගය ඇමරිකානු සහ ජපන් විද්‍යාඥයෝ තිදෙනෙක් දිනාගනිති අපගේ ශරීර ආක්‍රමණය කිරීමට උත්සාහ කරන විවිධ ක්ෂුද්‍ර ජීවීන් මිලියන ගණනකින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපව ආරක්ෂා කරන්නේ කෙසේදැයි සොයාගැනීම වෙනුවෙන් 2025
2 months ago Tags #ceylonwire එවරස්ට් කන්දේ අතරමං වුණු 200ක් බේරගන්න ලොකු මෙහෙයුමක් හිම කුණාටුවකින් පසු ඇති වූ දැඩි හිම පතනයකට හසුව එවරස්ට් කන්දේ අතරමං වී සිටින 200කට වැඩි කඳු නගින්නන් පිරිසක් මුදා
2 months ago Tags #ceylonwire කැස්ස පැණියක් බීපු ළමයි 9ක් මැරිලා – ඉන්දියාවේ ප්‍රාන්ත 3ක් පැණිය තහනම් කරයි කැස්ස සඳහා භාවිත කරන සිරප් වර්ගයක් පානය කිරීමෙන් ඉන්දියාවේ ළමුන් නව දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ. ඒ
2 months ago Tags #ceylonwire 20 දෙනෙකුට තුවාල සිදු කරමින් සිඩ්නි නුවරදී දිගට හරහට වෙඩි තැබූ සැකකරු අල්ලයි සිඩ්නි නුවර කාර්යබහුල වීදියකදී වෙඩි වෙඩි තබා පුද්ගලයන් 20 දෙනෙකු තුවාල කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
2 months ago Tags #ceylonwire 22 හැවිරිදි ඉන්දීය වෙළඳ නාවික නිලධාරියෙක් ලංකාව ආසන්නයේ දී අතුරුදන් වෙලා ඉන්ධන ප්‍රවාහන නෞකාවක සේවය කළ 22 හැවිරිදි ඉන්දීය වෙළඳ නාවික කැඩෙට් නිලධාරියකු ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් සිටියදී අතුරුදහන්