11 months ago Tags #ceylonwire නාකොටික් ලොක්කා මාරුකළේ ඇයි? – පොලිසිය පැහැදිලි කරයි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු ඉහළ පෙළේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයුම්වලට සම්බන්ධ වී ඇති බවට එල්ල වන චෝදනා
11 months ago Tags #ceylonwire කාලයක් තිස්සේ රසපරීක්ෂක පරිස්සමට තියාගෙන ඉන්න කුඩු සාම්පල විනාශ කරන්න නියෝග කරයි 1981 සිට රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගබඩා කර ඇති කිලෝග්‍රෑම් එකකට වඩා අඩු බරැති මත්ද්‍රව්‍ය සාම්පල ඉවත් කිරීමට වහාම පියවර ගන්නා
11 months ago Tags #ceylonwire මෙයාව දැක්කොත් පොලිසියට කියන්න අගෝස්තු 25 වැනි දින සිට මරදාන ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇති බවට වාර්තා වන පුද්ගලයකු සොයාගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා
11 months ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මේගේ රු.මිලියන 50ක වත්කම් පොලිස් භාරයට ගනී කුප්‍රකට පාතාල නායකයෙකු වන පද්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ට අයත් බව කියනු ලබන, නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 50 ක්
11 months ago Tags #ceylonwire රේනෝර් ධම්මිකගේ කොටස් මිලදී ගනිමින් සෙලාන් බැංකුවටත් අත තියයි ආයෝජකයෙකු සහ ජනමාධ්‍ය හිමිකරුවකු වන රේනෝර් සිල්වා ඊයේ සෙලාන් බැංකුවට එක්වී ව්‍යාපාරික නායක ධම්මික පෙරේරාගේ ඉතිරි 5% ක කොටස් රුපියල්
11 months ago Tags #ceylonwire වැලිගම සභාපති ඝාතනයට තුවක්කුකරු ආවේ මෙහෙමයි(වීඩියෝ) වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඉලක්ක කර ගනිමින් අද වැලිගමදී සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ සීසීටීවී දර්ශන ජනමාධ්‍ය
11 months ago Tags #ceylonwire පේරාදෙණිය විශ්වවිද්‍යාල 2015දී පිරිනැමු පදක්කමක් සුප්‍රීම් උසාවිය අවලංගු කරයි 2015 වසරේ ඉංජිනේරු පීඨයේ හොඳම ශිෂ්‍යයාට පිරිනමන ලද ‘මහාචාර්ය E.O.E. පෙරෙයිරා’ රන් පදක්කම, එම විශ්වවිද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ
11 months ago Tags #ceylonwire ජාතික කෞතුකාගාරයට ඉල්ලුමක් නැතුව තොග පිටින් ටිකට් අච්චු ගහලා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ මෑතකාලීනව සිදුකළ විගණනයකදී, එම දෙපාර්තමේන්තුව විසින් සැබෑ ඉල්ලුම සැලකිල්ලට නොගෙන තොග වශයෙන් ටිකට්පත් මුද්‍රණය කර ඇතැයි අනාවරණ
11 months ago Tags #ceylonwire විල්පත්තුව මැද තියෙන පල්ලිය ගැන තීරණය නීතිපති අතේ විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති පල්ලකන්දාල් දේවස්ථානයේ සාම්ප්‍රදායික මාසික දේව මෙහෙයක් පවත්වන බව කතෝලික පල්ලිය තවමත් තහවුරු කර නොමැති
11 months ago Tags #ceylonwire රටින් ගෙන්නන වාහන ලියාපදිංචි කරන කාලසීමාව මාස 6ක් දක්වා දීර්ඝ කරන ලෙස ආනයනකරුවෝ රජයෙන් ඉල්ලති | සමහරු ලයිෂන්වලින් වංගුත් ගහනවලු නිත්‍ය ආනයනකරුවන් සඳහා දැනට පවතින මාස තුනක වාහන ලියාපදිංචි කාලය මාස හයක් දක්වා දීර්ඝ කරන ලෙසත්, පෞද්ගලික ආනයන සඳහා මාසයක