11 months ago Tags #ceylonwire “මම තවදුරටත් වෙනිසියුලාවේ ජනාධිපති” – මෙදුරෝ ඇමෙරිකානු අධිකරණය හමුවේ කියයි අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති කිසිදු චෝදනාවකට තමන් වරදකරු නොවන බව නිකොලස් මෙදුරෝ ජනාධිපතිවරයා පවසයි. ඔහු ඒ බව සඳහන්
11 months ago Tags #ceylonwire පොලිසියෙන්ම අල්ලස් ගත් ASP සහ SI පොලිසිය ඇතුළේදීම කොටු නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරිවරයකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියක අත්අඩංගුවට ගෙන තිබේ.
11 months ago Tags #ceylonwire අලි – මිනිස් ගැටුමට පිළියම් නොයෙදුවාට ඇමැතිගෙන් වනජීවීයට දොස් ජන ජීවිතයට සහ වනජීවීන්ට දැඩි හානියක් සිදු කරන අලි මිනිස් ගැටුම නරක අතට හැරෙමින් තිබියදී අලින් ගම්මානවලින් පලවා හැරීමට වනජීවී
11 months ago Tags #ceylonwire විදේශ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් 2025 උපයපු ආදායම ඩොලර් බිලියන 11ක් 2016 වසරෙන් පසු ශ්‍රී ලංකාවට වැඩිම විදේශ ප්‍රේෂණ ගලා ඒමක් සහිත වසර 2025 වසර බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ
11 months ago Tags #ceylonwire සතොසේ ලොරියකින් අරක්කු ඇදලා | ඇප නෑ | පිය පුතු දෙපළ එක මග යති(වීඩියෝ) ලංකා සතොස ලොරියක් අවභාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරෝම් කෙනත්
11 months ago Tags #ceylonwire ඉන්ධන මිල සංශෝධනය කෙරේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව නිවේදනය කර
11 months ago Tags #ceylonwire එජාපයේ උපසභාපති ලෙස නවීන් පත්කරයි එක්සත් ජාතික පක්ෂයේ උපසභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක පත්කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්
11 months ago Tags #'දිට්වා' දිට්වාගෙන් පස්සේ ජලාශවල තත්ත්වය බලන්න මහවැලියෙන් පරීක්ෂණ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුරෙන් පසු, ජල විදුලිය උත්පාදනය සඳහා භාවිත කරන ජලාශ ඇතුළුව, මහවැලි අධිකාරියේ
11 months ago Tags #ceylonwire වැලිකන්දේදී තවත් දැවැන්තයෙක් විදුලිසැර වැදීමෙන් මියයයි අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තවත් වන අලියකු මිය යාමේ පුවතක් ඊයේ වැලිකන්දෙන් වාර්තා විය. හොඳින් වැඩුණු මෙම වන අලියා
11 months ago Tags #ceylonwire ඇසිඩ් ගහපු කේස් එකක්ලු | නම මංගලලු | දැක්කොත් පොලිසියට කියන්නලු 2025 දෙසැම්බර් 10 වැනි දින මාවතගම ප්‍රදේශයේදී කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය