
එංගලන්තේ යන්න රනිල්ට ආපු ඉන්විටේෂන් එක චෙක් කරන්නැයි උසාවියෙන් CID එකට නියෝගයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලද වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා









