9 months ago Tags #ceylonwire පහුගිය පාර්ලිමේන්තුවල මානසික රෝග තිබෙන මැති ඇමැතිවරු ඉඳලා(වීඩියෝ) දරුවන් ශික්ෂණය කිරීම සම්බන්ධයෙන් නූතන විද්‍යාත්මක ක්‍රියාමාර්ග දියත් කිරීමට එරෙහිව මහාපරිමාණයෙන් මඩ අවලාද ප්රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. මේ අතර ජේෂ්ඨ
9 months ago Tags #ceylonwire හිටපු මැති ඇමති හතළිහකගේ බැංකු ගිණුම් චෙක්කරයි හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වර්තමාන මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන කොට්ඨාසය
9 months ago Tags #ceylonwire OICලා ඇතුළුව CIලා IPලා 32කට වහාම ස්ථාන මාරු | 10කට OIC තනතුරු අහිමි වෙද්දී අලුතින් 10ක් OICලා වෙයි පොලිස් ස්ථානාධිපතිවරු 20 දෙෙනකු ඇතුළු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 32දෙනෙක් වහාම ක්‍රියාත්මක වන ලෙස ස්ථාන මාරුකර තිබේ. පොලිස්පති
9 months ago Tags #ceylonwire ‘පොර ටෝක්ස්’ දුන් විමල් පොලිසිය මගහරී ඊයේ (06) දිනයේ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනීසිටීමට නොහැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ දන්වා ඇත. ඒ සඳහා
9 months ago Tags #ceylonwire කුඩු චෙක්කරන්න අලුතින් රසපරික්ෂකලා 50ක් බඳවාගැනේ බන්ධනාගාර රැඳවියන්ගේ නඩුවලට අදාළ රසපරීක්ෂක වාර්තා ප්‍රමාදවීම වැළැක්වීම සඳහා රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට අලුතින් රසපරීක්ෂක නිලධාරීන් පනස්දෙනකු බඳවාගැනීමට සූදානම් වන බව
9 months ago Tags #ceylonwire මතට ඇබ්බැහිවූ සැමියා බිරිඳට ගිනිතබා දරුවා වහල මත තබා පළායයි අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බව කියන සැමියකු විසින් සිය බිරිඳට ගිනිතබා ඝාතනය කර සිය සිව්හැවිරිදි දරුවා වහලය මත තබා
9 months ago Tags #ceylonwire ඩිජිටල්කරණය කරනවා කිව්වට රජයේ සේවකයෝ තවමත් ගහන්නේ අත්සන – රවී කියයි රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන බවට ප්‍රකාශ තිබුණ ද තවමත් එහි කටයුතු සිදුවන්නේ අත්සන් ක්‍රමයට බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
9 months ago Tags #ceylonwire දින 26න් ප්‍රංශ අගමැති ගෙදර යයි ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙ කෝර්නයිල් ( Sebastien Le Corneille ) ඉල්ලා අස්වී ඇති බව ප්‍රංශ පුවත් සේවය සහ රොයිටර් පුවත්
9 months ago Tags #ceylonwire මෝටර් රථයකට යටවී පෝය දවසේ පන්සල් ආ කාන්තාවන් තිදෙනෙක් ඛේදජනක ලෙස මියයයි(වීඩියෝ) ගම්පොළ දොළුව ප්‍රදේශයේ ඊයේ (06) දින සිදු වූ ඛේදජනක සිදුවීමකින් කාන්තාවන් තිදෙනකු මියගිය අතර, එහිදී පොහොය දිනය වෙනුවෙන් ආගමික වතාවත්
9 months ago Tags #ceylonwire “මහින්ද රාජපක්ෂ එල්ලා මැරිය යුතුයි” – ෆොන්සේකා කියයි(වීඩියෝ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව ‘එල්ලා මරා දැමිය යුතු’ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව