
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි 11,000ක් පමණ ලැබී ඇති බවත්, ඒවා පිළිබඳ පරීක්ෂණ වසර දෙකක් ඇතුළත අවසන් කරන බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
වැඩමුළුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ විමර්ශනවල ප්‍රගතියක් නොමැතිකම පිළිබඳ පැමිණිලි ඇති බවයි.
කෙසේවෙතත්, ඒ සඳහා වගකිව යුත්තේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය නොව පෙර රජයන් බව ඔහු පැවසීය.
අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ නිලධාරීන් 375 දෙනෙකු පුහුණු කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව ඔහු සඳහන් කළේය.
පැමිණිලි 5,000ක් පිළිබඳ පරීක්ෂණ මෙම වසරේ අවසන් කරන බව අමාත්‍යවරයා පැවසීය.
“උතුරේ සහ දකුණේ අතුරුදහන් වීම් පිළිබඳ අපි විමර්ශනය කරනවා,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart