10 months ago Tags #ceylonwire හේමාල් අත්අඩංගුවට ගත් හේතුව පොලිසිය හෙළිකරයි ජනප්‍රිය නළු හේමාල් රණසිංහ අත්අඩංගුවට ගත් හේතුව පොලිසිය විසින් අනාවරණය කර තිබේ. පහතින් දැක්වෙන්නේ පොලිසිය ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති
10 months ago Tags #ceylonwire නාමල් CIDයෙන් පිටව යයි අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන් පිටව ගොස් තිබේ.
10 months ago Tags #ceylonwire ප්‍රකාශයක් ලබාදී ශිරන්ති FCIDයෙන් පිටව යයි අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඉන් පිටව ගොස් තිබේ. ඒ,
10 months ago Tags #ceylonwire කස්සප භික්ෂුවගේ පෙත්සම ඇපැල් උසාවිය විසිකරයි ත්‍රිකුණාමලය බුද්ධ ප්‍රතිමා සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම්
10 months ago Tags #2026_තමිල්නාඩු_සභා_මැතිවරණය විජේගේ TVK පක්ෂය 3 වැනි වසරට එළඹෙයි දකුණු ඉන්දීය සිනමා නළු විජේගේ තමිලගා වෙට්රි කසාගම්(TVK) පක්ෂය සිය 3 වැනි සංවත්සරය සමරමින්, 2026 තමිල්නාඩු සභා මැතිවරණයේදී ජනතා ව්‍යාපාරයක්
10 months ago Tags #2026_විස්සයි-20_ලෝක_කුසලානය “ලෝක කුසලානයට වඩා අපිට දෙවියෝ වටිනවා” | T20 ලෝක කුසලානය නිසා නල්ලූර් කෝවිලේ කලබලයක් 2026 විස්සයි-20 ලෝක කුසලානය යාපනයට රැගෙන ආ අවස්ථාවේදී යාපනය නල්ලූර් කෝවිලේ භාරකරුවන් හා කුසලානය රැගෙන පැමිණි සංවිධායකයන් අතර පසුගිය 01
10 months ago Tags #ceylonwire බුදුන්ගේ ශ්‍රී සර්වඥ ධාතු ඉන්දීය නියෝජිත පිරිසක් සමග විශේෂ ගුවන් යානයකින් මෙරටට | හෙට සිය ප්‍රදර්ශනය ඇරැඹේ දඹදිව දෙව්නිමෝරි පුදබිමෙන් මෙරටට වැඩම කරවනු ලබන ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදි හෙට(04) සිට 11 වැනිදා දක්වා
10 months ago Tags #'රැට්ටා' මනුවර්ණට සහ රැට්ටාට වරෙන්තු අරගලකරුවන්ට පහරදුන් බව කියන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට ඇප නොදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණ කිරීම ඇතුළු
10 months ago Tags #ceylonwire පද්මේ ගැන කියන්න නාමල් CID එයි පාතාල නායකයෙකු වන “කෙහෙල්බද්දර පද්මේ” සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති බවට ලැබුණු කැඳවීමකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා
10 months ago Tags #ceylonwire ජනප්‍රිය නළු හේමාල් රණසිංහ අත්අඩංගුවට ජනප්‍රිය නළු හේමාල් රණසිංහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලිසියට අනුව, ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය ඉදිරියේ පෙනී