9 months ago Tags #ceylonwire ගංවතුර හසුවුණු සතුන්ගේ මල කඳන් ගැන WHO එකෙන් ලංකාවට උපදෙස් ගංවතුර සහ ආපදා හේතුවෙන් මියගිය සතුන් ආරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ශ්‍රී ලංකාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ
9 months ago Tags #ceylonwire මෙන්න රජයෙන් දෙන සියලුම ආපදා සහන | නව චක්‍රලේඛයක් නිකුත් කරයි ‘දිත්වා’ සුළිකුණාටු ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල් සඳහා ලබාදෙන මූල්‍ය ආධාර සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් අයවැය චක්‍රලේඛ අංක 08/2025 නිකුත්
9 months ago Tags #ceylonwire ජනමාධ්‍යට පැනවූ නව නීතිවලට එරෙහිව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්ටගනයට නඩු පවරයි අමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, එරට යුධ දෙපාර්තමේන්තුව හෙවත්, පෙන්ටගනයට එරෙහිව නඩු පවරා තිබේ. ඒ අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින්,
9 months ago Tags #ceylonwire ‘දිත්වා’ සුළිකුණාටුවෙන් නිවෙස සහ ඉඩම අහිමිවූ අයට රු.කෝටියක වන්දියක්(වීඩියෝ) අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් නිවසක් අහිමි වූ අයට නිවස තනාගැනීමට රුපියල් ලක්ෂ 50ක් ද, ඉඩමක් මිලදී ගැනීමට තවත් ලක්ෂ 50ක්
9 months ago Tags #ceylonwire “ගම්පොළ පුද්ගලයන් දහසක් මියගිය බව එළියට ගිහින් කියන්න-නඩු දානවා”- ජනපති විපක්ෂයට අභියෝග කරයි(වීඩියෝ) ස්වාභාවික ව්‍යසනයෙන් ගම්පොළ පුද්ගලයන් දහසක් මියගිය බවට මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළහොත් ඔහුට විරුද්ධව නඩු පවරන බව
9 months ago Tags #ceylonwire සජබ පිපිරීම ඇරඹෙයි – රෙහාන් ජයවික්‍රම ඉල්ලා අස්වෙයි සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක ලෙස කටයුතු කළ රෙහාන් ජයවික්‍රම එම පක්ෂයෙන් ඉල්ලා අස්වී ඇත. සමගි ජන බලවේගයේ වර්තමාන
9 months ago Tags ##මිටිම_මීහරකා ලොව මිටීම මිහරකා ඉන්දියාවෙන් සොයාගනී(වීඩියෝ) ලෝකයේ ජීවත්වන මිටිම මීහරකා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මලවාඩි ප්‍රදේශයෙන් වාර්තා වේ. ඉන්දියාවේ ට්රිම්බක් බෝරේට් ගොවිපළේ උපත ලැබූ අවුරුදු තුනක් වයසැති
9 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් ආපු ටීම් එක මහියංගනයේ ක්ෂේත්‍ර රෝහලක් හදලා ඉන්දියාවෙන් පැමිණ සිටින වෛද්‍ය කණ්ඩායම විසින් මහනුවර – මහියංගනයේ පූර්ණ ක්‍රියාකාරී ක්ෂේත්‍ර රෝහලක් ස්ථාපිත කර තිබේ. ගංවතුරෙන් සහ නාය යෑම්වලින්
9 months ago Tags #ceylonwire ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය(වීඩියෝ) ආපදාවෙන් පීඩාවට පත් මහජනතාවට වඩා හොඳ ජීවිතයක් සහතික කරමින්, වඩා හොඳ රාජ්‍යයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බව ජනාධිපති අනුර කුමාර
9 months ago Tags #ceylonwire මාලදිවයිනෙන් ලංකාවට ටින් මාළු කන්ටේනර් 14ක පරිත්‍යාගයක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස අද දින මාලදිවයිනෙන් ටින් කළ මාළු තොගයක් ශ්‍රී ලංකාවට ලැබිණි. මෙම තොගය බහාලුම්