9 months ago Tags #ceylonwire නොවැම්බර් 1 වැනිදා සිට කඩෙන් දෙන සිලි බෑග්වලට සල්ලි ගන්නවා තනි භාවිත ප්ලාස්ටික් අඩු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන නව රෙගුලාසි හේතුවෙන් නොවැම්බර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගිකයින්ට
9 months ago Tags #ceylonwire තරුණියන් සහ පාසල් සිසුවියන් අතර ‘කාංසාව’ වැඩිවෙලා | සතියකට ලොකු ගාණක් රෝහල්වලට එනවා රට පුරා තරුණ කාන්තාවන් සහ පාසල් සිසුවියන් අතර වාර්තා වන බිය සහ වේදනාව සම්බන්ධ කාංසාමය තත්වය (panic attack) ඉහළ යාම
9 months ago Tags #ceylonwire දකුණු පළාතට කෘත්‍රිම බුද්ධිය දෙයි රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් උදෙසා සංවිධානය කළ
9 months ago Tags #ceylonwire ජපන් වාහන මිල සෑහෙන්න පහත වැටිලා | මෙන්න හේතුව(වීඩියෝ) ජපානයේ වාහන මිල අඩු කිරීමෙන් පසු මෙරට ආනයනික වාහනවල මිල රුපියල් මිලියන 1.5 කින් පමණ පහත වැටී ඇති බව ලංකා
9 months ago Tags #ceylonwire වර්ල්ඩ් කප් එකට ආපු පාකිස්ථාන ක්‍රිකට් කෙල්ලෝ දෙහිවල සත්තු බලන්න ගිහින්(වීඩියෝ) ලෝක කුසලානයට සහභාගිවන පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා පිටියේ ලද විවේකයකදී දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමට ගොස් තිබේ. ICC කාන්තා ලෝක කුසලානය
9 months ago Tags #ceylonwire පාසල් පෙළපොත් මුද්‍රණය නතර කරලා නෑ | මෙන්න පෙළපොත් ලැබෙන ශ්‍රේණි පාසල් සඳහා පෙළපොත් මුද්‍රණය කිරීම නතර කර නොමැති අතර, රජයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඇතැම් ශ්‍රේණිවල වෙනස්කම් සිදුකර ඇති බව
9 months ago Tags #ceylonwire ප්‍රවීන ඉන්දීය ප්‍රහසන නළු අස්රානි මියයයි ප්‍රවීන ඉන්දීය නළු නළු ගෝවර්ධන් අස්රානි අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි අසනීප තත්වයක් හමුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ මියයන විට
9 months ago Tags #ceylonwire GovPayවලින් එම තැන දඩ ගහලා මාස දෙකක් ඇතුළත රජය රු.මිලියන 30ක ආදායමක් උපයලා බස්නාහිර පළාතේ සහ දඹුල්ල හා අනුරාධපුර අතර කොටසේ මාස දෙකක් ඇතුළත GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව හරහා ගෙවන ලද රථවාහන දඩ
9 months ago Tags #ceylonwire අපේ ලාංඡනය පාවිච්චි කරනවා | මේ වැඩවලට අහුවෙන්න එපා | ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අනතුරු ඇඟවීමක් සිය නිල වෙළඳ ලාංඡනය සහ ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථා භාවිත කරමින් සිදුකෙරෙන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලය ජනතාව දැනුවත් කරයි.
9 months ago Tags #ceylonwire හිඟ බව කියා කෙහෙළිය ගෙන්නූ තවත් ඖෂධ 170ක් ගැන විමර්ශන ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින්