9 months ago Tags #ceylonwire බදු වලියක් නිසා ඕස්ට්‍රේලියාවේ තෙල් කොම්පැනිය ලංකාවේ හිරවෙලා ගෙවිය යුතු බදු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ පදනම් කරගත් යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර ඇති වූ ආරවුල, ශ්‍රී ලංකා වෙළඳපොළෙන්
9 months ago Tags #ceylonwire පොලිස් අණ නොතකා ධාවනය කළ වැන් රථයට වෙඩි | පොලිසිය හඹාගොස් බිමත් රියදුරු අල්ලයි(වීඩියෝ) පොලිසියේ අණ නොතකා වෑන් රථයක් ධනවනය කළ පුද්ගලයකු හඹාගොස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත. ලුහුබැඳීම අතරතුර වෑන් රථයට පොලිස් නිලධාරීන්
9 months ago Tags #ceylonwire වැලිගම සභාපති ඝාතනයට සැකකරුවෙක් පොලිසියෙන් සොයයි වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවකු සොයාගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ. 071
9 months ago Tags #ceylonwire වැලිගම සභාපති ඝාතනයට තුනක් අත්අඩංගුවට වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානයට අනුව,
9 months ago Tags #ceylonwire බස් ලලිත් අත්අඩංගුවට ගත්තාට හංවැල්ලේ-කඩුවෙල ජනතාව සතුටු වෙති සංවිධානාත්මක අපරාධකරුවකු වන ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීම හේතුවෙන් හංවැල්ල හෝමාගම කඩුවෙල ප්‍රදේශයේ ජනතාව සතුටට පත්ව
9 months ago Tags #ceylonwire රු.බිලියන 1.27ක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී දියවුණු හැටි හෙළිවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා, නිලධාරිවාදී නොසැළකිල්ල සහ අභ්‍යන්තර පාලනයේ බිඳවැටීම හේතුවෙන් රුපියල් බිලියන 1.27කට වඩා රජයට අහිමි වී ඇඇති
9 months ago Tags #ceylonwire කවුරු විරුද්ධ වුණත් ලබන වසරේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වෙනසක් නෑ | පාසල් කාලයත් වි.30කින් දීර්ඝ කරනවා ගුරු සංගම්වල දැඩි විරෝධතා නොතකා, ලබන වසරේ සිට පුළුල් පරාසයක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කැපවී සිටින බව නැවත
9 months ago Tags #ceylonwire රංගන ශිල්පිනි අයේෂාගේ නඩුව 29 වැනිදා යළි කැඳවයි රිය අනතුරක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් රංගන ශිල්පිනියක වන අයේෂා දිසානායක නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, පසුගිය 20 වැනිදා
9 months ago Tags #AI_ආශ්රිත_රැකියා දකුණු ආසියාවේ AI දන්න අයට ඇති ඉල්ලුම වැඩිවෙලා – ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාව පුරා කෘත්‍රිම බුද්ධි (AI) කුසලතා සඳහා ඇති ඉල්ලුමේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බවත් මෙම ප්‍රවණතාව
9 months ago Tags #ceylonwire ලෝක කුසලානයට ආපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට ඉන්දියාවේ දී අතවරයක් කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර්හි ඔවුන්ගේ හෝටලයේ