
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 දී විශ්‍රාම සුවයෙන් ගතකිරීමට වඩාත්ම දැරිය හැකි ගමනාන්තය ලෙස Travel + Leisure සඟරාව විසින් ශ්‍රී ලංකාව නම්කර තිබේ.
2026 දී විශ්‍රාම සුවයෙන් ගතකිරීමට ලාභම ස්ථාන ලැයිස්තුගත කරමින් දෙසැම්බර් මාසයේ International Living විසින් නිකුත් කරන ලද වාර්තාවක් උපුටා දක්වමින් ඔවුන් මෙම ලිපිය පළකර ඇත.
විශ්‍රාමිකයන්ගේ ගෝලීය ජාලයෙන් ලැබෙන සැබෑ මාසික අයවැය සහ පළමුපෙළ අත්දැකීම් මත ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇති බවත්, විශ්‍රාම වැටුප් ඉතිරිකිරීම් කොතරම් දුරට විහිදිය හැකිද යන්න නිරූපණය කිරීම සඳහා සවිස්තරාත්මක පිරිවැය සටහන් ඉදිරිපත් කරන බවත් ප්‍රකාශනයේ සඳහන් වේ.
2026 දී විශ්‍රාමිකයන් සඳහා වඩාත්ම දැරිය හැකි ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව වාර්තාව ශ්‍රේණිගත කර තිබේ.
“වාර්තාවට අනුව 2026 දී විදේශිකයකු ලෙස ජීවත් වීමට වඩාත්ම දැරිය හැකි රට ශ්‍රී ලංකාව. විදේශිකයන්ට වෙරළ තීරයේ විලා එකක් කුලියට ගැනීම, උපයෝගිතා, ආහාර සහ විනෝදාස්වාදය ඇතුළුව ඩොලර් 2,200ක මාසික අයවැයකින් ශ්‍රී ලංකාවේ සුවපහසු ලෙස ජීවත් විය හැකියි ,” යනුවෙන් සඟරාව පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart