6 months ago Tags #ceylonwire ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කුමන්ත්‍රණය පරද්දන්න සජිත්ට චාන්ස් එකක් ඇති බව ගම්මන්පිල කියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ස්වාධීන සාමාජිකයන් තිදෙනෙකුගේ ධුර කාලය ලබන ජනවාරි 18 වැනිදා අවසන් වන තෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක විගණකාධිපතිවරයා
6 months ago Tags #ceylonwire ගංවතුරට හසුවුණු කුකුල්ලු හෝටල්වලට පටවලා ගංවතුරට හසුවී මියගිය කුකුළන් මිනිස් පරිභෝජනය සඳහා අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් දෙදෙනකු පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන
6 months ago Tags #ceylonwire 10,000ක ජරාවක් කෑ කින්නියා පොලිසියේ SI අල්ලස් දැලේ කින්නියා පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කරයි. කින්නියා
6 months ago Tags #ceylonwire සාමාජිකයෝ 25කගෙන් සමන්විත Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරයි දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු පශ්චාත් ආපදා පුනරුත්ථාපන, ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම අරමුණු කරගත් Rebuilding Sri
6 months ago Tags #ceylonwire පාසල් උපකරණ මිලදී ගැනීමේ දීමනාව ගැන විශේෂ දැනුම්දීමක් පාසල් දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමේ රුපියල් 6000 දීමනාව බැංකුගත කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික
6 months ago Tags #ceylonwire පහරදීමේ චෝදනාවකට කොළඹ එජාප මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු වන සුනන්ද ලියනපතිරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
6 months ago Tags #'දිනමිණ' බන්දුලටත් වැඩ වරදින ලකුණු | 08 වැනිදා අල්ලස් කොමිසමට කැබිනට් ඇමැතිවරයෙක් වශයෙන් හිටපු ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන කටයුතු කළ සමයේ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව හරහා බස් රථ බලපත්‍ර ඉතා
6 months ago Tags #ceylonwire පොලිස් කූඩුවේ සිටි සැකකරු ‘වැසිකිලි පවිත්රකාරක දියරයක්’ බීලා ඉස්පිරිතාලේ උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටි වරෙන්තුකරුවකු පෙරේදා (30දා) රාත්‍රී’ 8.30 ට පමණ වැසිකිලි පවිත්රකාරක පානය
6 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා-පාකිස්තාන තරගාවලියේ ආදායම Rebuilding Sri Lanka අරමුදලට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-පාකිස්තාන සංචාරය රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ප්‍රවර්ධනය කිරීම සඳහා කැපකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
6 months ago Tags #ceylonwire කොළඹ අයවැයට ආපු නැති මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය සජබ අත්හිටුවයි කොළඹ මහ නගර සභා මන්ත්‍රී ෂේන් ඩැනියෙල් රාම්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව සමගි ජන බලවේගය