6 months ago Tags #ceylonwire විවාහයක වලංගු බව තීරණය කරන්න පරිපාලන නිලධාරීන්ට අයිතියක් නැහැ| අභියාචනාධිකරණය තීන්දු කරයි පරිපාලනමය කාරණයකදී විවාහක තත්ත්වය තහවුරු කිරීම සඳහා විවාහ සහතිකයක් ඉදිරිපත් කරන විට, එම සහතිකය විවාහයේ පැවැත්ම පිළිබඳ මූලික සාක්ෂියක් බවත්
6 months ago Tags #ceylonwire දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ කටයුතුවලට මන්ත්‍රීවරු නම් කෙරේ| ඔබේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී මෙන්න සෞඛ්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස රජය විසින් දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කර ඇති බව සෞඛ්‍ය
6 months ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම අවසන් කරන යෝජනාවකට ඉරානය දුන් ප්‍රතිචාරය ට්‍රම්ප් තරයේ ප්‍රතික්ෂේප කරයි මැදපෙරදිග පවතින ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් එක්සත් ජනපද සහාය ලත් යෝජනාවකට ඉරානයේ ප්‍රතිචාරය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරයේ
6 months ago Tags #ceylonwire සජිත් විජේට සුබ පතයි| උපදෙස් ටිකකුත් දෙයි තමිල්නාඩු ප්‍රාන්තය සඳහා ‘නව පරිච්ඡේදයක්’ ආරම්භ කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විජේට සුබ පතා තිබේ. සමාජ මාධ්‍ය පණිවිඩයක ප්‍රේමදාස
6 months ago Tags #2026_පාර්ලිමේන්තු_මැතිවරණය තමිල්නාඩු මහඇමැති වුණු විජේ ගත්ත පළවෙනි තීරණය මෙන්න| ගෙවල්වලට විදුලි එකක 200ක් නොමිලේ තමිල්නාඩු මහඇමැති ධුරයට පත් විජේ සිය පළමු ප්‍රධාන තීරණය ලෙස ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා නොමිලේ විදුලිය ඒකක 200ක් ප්‍රකාශයට පත් කර
6 months ago Tags #ceylonwire NDB බැංකුවේ වංචාවෙන් පේන්නේ මහ බැංකුවේ නොහැකියාව – රවී පාර්ලිමේන්තුවේ දී කියයි 2024 – 2025 මූල්‍ය වර්ෂයේ සහ 2026 මුල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී සිදුවූ බවට NDB බැංකුව පිළිගත් රුපියල් මිලියන 13,200ක මූල්‍ය
6 months ago Tags #ceylonwire හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව ජුනි 17 විභාගයට ගන්න දින නියමවෙයි හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති දූෂණ නඩුව විභාග කිරීම
6 months ago Tags #ceylonwire වංගු ගැහිලි බැහැ| පෙර පාසල් සේරම ජූලි 01ට කලින් ලියාපදිංචි වෙන්න ඕනේ | නැත්නම් අලුතෙන් ළමයි ගන්නත් බැහැ මෙරට ක්‍රියාත්මක වන සියලුම පෙර පාසල් නව රෙගුලාසි යටතේ ජූලි 01 වැනිදාට පෙර ලියාපදිංචි කිරීම හෝ ලියාපදිංචිය අලුත් කිරීම කළ
6 months ago Tags #ceylonwire ජනපති අනුර මැයි රැලියකදී කියපු නඩු කතාවට නීතිඥ සංගමයත් දොස් කියයි| අධිකරණය ගැන තියෙන ජනතා විශ්වාසය රකින්නැයි ඉල්ලයි අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශ පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කණස්සල්ල පළ කර තිබේ. එවැනි
6 months ago Tags #ceylonwire පිටරටවල හිටපු සයිබර් අපරාධ සංවිධාන දැන් ඉන්නේ ශ්‍රී ලංකාවෙද? සයිබර් අපරාධ ආශ්රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් තිස් හත් දෙනෙකු සඳුදා (4) රාත්‍රියේ මෙරටින් පිටුවහල් කර තිබේ. මෙවැනි