
ගුවන් යානය අඩි 300ක් පහළට කඩාගෙන වැටෙද්දී පයිලට් ගංජා ගහලා! | එයාර් ඉන්දියා ගුවන් සේවයෙන් පයිලට්ලා ඔක්කොටම වැඩ වරදින තීරණයක්
එයාර් ඉන්දියා ගුවන් සේවය සිය සියලුම ගුවන් නියමුවන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බලන පරීක්ෂණ









