2 weeks ago Tags #ceylonwire ලේසියෙන් අතපිහිදාගන්න බෑ | පාස්කු ප්‍රහාරයේ රහස් එළියට දමමින් දිලීප පීරිස්ගෙන් සැර ප්‍රකාශයක් 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සිහිපත් කරමින්, වැදගත් නිල ලේඛන සඳහා “අවශ්‍ය
2 weeks ago Tags #ceylonwire ඩුබායි හිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ෂිරාන් බාසික් ඇතුළු තිදෙනෙක් දිවයිනට රැගෙන එයි ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගන්නා ලද ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ‘ෂිරාන් බාසික්’ ඇතුළු තිදෙනකු අද (නොවැම්බර් 27)
2 weeks ago Tags #ceylonwire හිරිකැටියේ ‘චබාඩ් හවුස්’ එකට එරෙහිව බෞද්ධ භික්ෂුන්වහන්සේ සහ ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතාවක් දකුණු පළාතේ ජනප්‍රිය සංචාරක කලාපයක් වන හිරිකැටිය ප්‍රදේශයේ අලුතින් ආරම්භ කරන ලද ‘චබාඩ් හවුස්’ (Chabad House) ආයතනයක් ඉවත් කරන ලෙස
2 weeks ago Tags #ceylonwire “මහනුවරින් ආයෙත් තරඟ කරන්නේ නැහැ-මන්ත්රීකම් නැතත් මම දේශපාලනයේ” | ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක කතාවක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අඛණ්ඩව බලයේ රැඳීසිටිනු ඇති බවත්, මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට බලාපොරොත්තු නොවන බවත්
2 weeks ago Tags #ceylonwire ඉන්දියානු තරගාවලියට දික්කාව ගත්ත රහස නායක ධනංජය හෙළිකරයි ඉදිරි ඉන්දීය ටෙස්ට් තරගාවලිය සඳහා නිරෝෂන් දික්වැල්ලව හදිසියේම කණ්ඩායමට කැඳවීමට හේතු වූ සැබෑ පසුබිම ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද
2 weeks ago Tags #ceylonwire අම්බලන්තොටින් ඇඟ කිලිපොළා යන සිද්ධියක් | අවුරුදු 10ක දැරියට පියා සහ සීයා කළ අපරාධයක් හෙළිවෙයි තමන්ගේම ලෙයින් උපන් අවුරුදු 10යි මාස 8ක් වයසැති පුංචි දියණියකට ලිංගික අපයෝජනයක් සිදුකළ බවට ඇයගේම පියාට සහ සීයාට එරෙහිව බරපතල
2 weeks ago Tags #ceylonwire වාහන මිල තවත් ඉහළට! | ජනපති අනුරගෙන් අලුත්ම ගැසට් එකක් | වාහන ගෙන්නන්න හිටපු අයට වෙච්ච වැඩේ මෙරටට වාහන ආනයනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන්ට සහ වාහන ගෙන්වීමට බලපාන විශේෂ තීරණයක් රජය විසින් ගෙන තිබේ. ඒ අනුව, තෝරාගත්
2 weeks ago Tags #ceylonwire දවස් 250ක් මුහුද මැද ඇමෙරිකානු නාවිකයින්ට වුණු අකරතැබ්බය | කන්න නෑ, වැසිකිළි කැඩිලා… | ට්‍රම්ප්ගේ පාලනයට එරෙහිව ඇමෙරිකානු මන්ත්‍රීවරුන්ගෙන් තද ප්‍රහාරයක් දින 250කට වැඩි කාලයක් ඇමරිකානු යුද ගුවන්යානා ප්‍රවාහන නොකාවක සේවය කරන ඇමරිකානු නාවික හමුදා භටයන් දහස් ගණනක් ආහාර හිඟය, කැඩී
2 weeks ago Tags #Banquet_Hall බත්තරමුල්ලේ සුපිරි හොටෙල් එකක හෝල් එකට කිඹුලෙක් රිංගයි | මඟුල් ගෙවල් නැති වෙලාවේ වුණු අමුතු සිද්ධිය(වීඩියෝ) බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය හෝටලයක උත්සව ශාලාවක් (Banquet Hall) තුළ සිටි කිඹුලකු හමුවීමේ පුවතක් වාර්තා වේ. මෙම සිදුවීම වන අවස්ථාවේ
2 weeks ago Tags #ceylonwire ගුවන් යානය අඩි 300ක් පහළට කඩාගෙන වැටෙද්දී පයිලට් ගංජා ගහලා! | එයාර් ඉන්දියා ගුවන් සේවයෙන් පයිලට්ලා ඔක්කොටම වැඩ වරදින තීරණයක් එයාර් ඉන්දියා ගුවන් සේවය සිය සියලුම ගුවන් නියමුවන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බලන පරීක්ෂණ