3 years ago ප්‍රංශයේ උද්‍යානයකදී දරුවන් 04ක් පිහි පහරට ලක්වෙයි ප්‍රංශයේ ඇනසී (Annecy) ප්‍රදේශයේ උද්‍යානයකදී පුද්ගලයකු අද (ජුනි 9) කුඩා ළමුන් සිව් දෙනෙකුට පිහියෙන් ඇන ඇත. ප්රවෘත්ති වාර්තාවලට අනුව වයස
3 years ago විකාශන අධිකාරී පනත් කෙටුම්පතට යෝජනා ලබාදීමට විද්‍යුත් මාධ්‍ය ආයතන කල් ඉල්ලයි විද්‍යුත් මාධ්‍ය ආයතන, විකාශන අධිකාරී පනත් කෙටුම්පත පුළුල් ලෙස අධ්‍යයනය කර අවසන් යෝජනා හා අදහස් ලබාදීමට ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ
3 years ago කොවිඩ්-19 සහ ඩෙංගු පාලනයට ජනපතිගෙන් කමිටු දෙකක් කොවිඩ්-19 හා ඩෙංගු සම්ප්‍රේෂණය කළමනාකරණය සහ පාලනය කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇමැති කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කර
3 years ago මිනිස්සුන්ට නිදහසේ කතාකරන්න ඉඩදෙන්න – ඇමෙරිකාව ලංකාවට කියයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත. සෑම ප්රජාතන්ත්රවාදී පාලන තන්ත්රයකම හරය වන්නේ සෑම
3 years ago සමන් කුමාර මරා දැමුවැයි පොලිසියේ 07ක් අත්අඩංගුවට පොලිස් අත්අඩංගුවේ සිටියදී වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ නිලධාරියකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන්
3 years ago ලංකාවේ රිලව් චීනෙට තවම එපාවෙලා නැහැ – ඇමැති අමරවීර ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ලබාගැනීමට චීන සමාගමක් කළ ඉල්ලීම තවමත් පවතින බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අද (09) පාර්ලිමේන්තුවට දැනුම්
3 years ago මාතර පාස්පෝට් කන්තෝරුවේ සිස්ටම් ඩවුන් – ජනතාව දැඩි අසීරුවක පරිගණක පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ සියලු සේවා කටයුතු අත්හිටුවා තිබේ. මේ නිසා දෙවන දිනටත් එහි
3 years ago කාන්තාවන්ට රෑ වැඩ කරන්න නීති බුරුල් කරනවා – ඇමැති මනූෂ ස්ත්‍රී-පුරුෂ භේදය අවම කිරීම සඳහා කාන්තා ශ්‍රම බලකායට අදාළ නීති ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ
3 years ago විදුලි මීටර් ලංකාවෙම හදන්න යයි ශ්‍රී ලංකාව තෙකලා සහ ස්මාර්ට් විදුලි මීටර් නිෂ්පාදනය මේ වසරේ ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර අද(09)
3 years ago ගාලු කොටුවේ පර්චසයක් ලක්ෂ 220ට යයි ගාලු කොටුව තුළ පිහිටි ගොඩනැගිලි සියයකට වැඩි ප්‍රමාණයක් විදේශිකයන් විසින් මිලදී ගෙන ඇති අතර, පර්චසයක වටිනාකම රුපියල් මිලියන 22(ලක්ෂ 220ක්)