
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොවිඩ්-19 හා ඩෙංගු සම්ප්‍රේෂණය කළමනාකරණය සහ පාලනය කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇමැති කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
අගමැති දිනේෂ් ගුණවර්ධන ඇමැති කමිටුවේ ප්‍රධානත්වය දරන අතර වෛද්‍ය සීතා අරඹේපොල විශේෂඥ කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart