
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පරිගණක පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ සියලු සේවා කටයුතු අත්හිටුවා තිබේ.
මේ නිසා දෙවන දිනටත් එහි සේවා ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇත.
මාතර කාර්යාලය විසින් සේවා ලබාගැනීම වෙනුවෙන් පැමිණි ජනතාවට දැනුම්දී ඇත්තේ සාමාන්‍ය සේවා ලබාගැනීම සඳහා ලබන සතියේ අඟහරුවාදා දිනයේ පැමිණෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ වගකිවයුතු නිලධාරියකු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart