3 years ago ජනපති බිල් ගේට්ස්ලා එක්ක කතාකළේ මොනවද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමේ(Bill and Melinda Gates Foundation) නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) කොළඹ ජනාධිපති
3 years ago නෙළුම් කුලුණේ බිතු සිතුවම් ඇන්ද යුවලකට පොලිසි යන්න වෙයි කොළඹ නෙළුම් කුලුණේ බිත්තියක් කුරුටුගෑ තරුණ යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කුළුණ නැරඹීමට පැමිණ එහි ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය
3 years ago මෛත්‍රී හිටගෙන හිටිවන කවි කියයි(වීඩියෝ) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකදී පැරණි ක්‍රමයට හිටිවන කවියක් කියමින්, සිය කවි කීමේ හැකියාව ප්‍රදර්ශනය කරන
3 years ago නැගෙනහිර පළාතේ රජයේ ඉඩම්වල ගංජා වගාකරලා නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක විවිධ රාජ්‍ය ආයතනවලට අයත් ඉඩම්වල ගංජා වගාකරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවත්, එසේ කරන පුද්ගලයන් වැරදිකරුවන්
3 years ago පිටරටින් ගේන කරවල,හාල්මැස්සන් සහ පළතුරුවල ඊයම් හා ආසනික් මෙරටට ආනයනය කරන කරවල,හාල්මැස්සන් සහ පළතුරුවල බැර ලෝහ වන ඊයම් හා ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කරයි.
3 years ago WISDEN IPL කණ්ඩායමට මතීෂ පතිරණත් නම්කරයි සුප්‍රකට විස්ඩන් සගරාව(WISDEN) විසින් නම් කර ඇති 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම සදහා ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රිඩක මතීෂ පතිරණ
3 years ago සුපර් ස්ටාර් රජිනිකාන්ත් ලංකාවට ගෙන්නන්න සුදානම් සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා මෙරටට පැමිණෙන ලෙස දකුණු ඉන්දියාවේ ලෝක ප්‍රකට නළුවෙකු වන ‘සුපර් ස්ටාර්’ රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාව ආරාධනා කර
3 years ago වඩිවේල්ගෙන් සහ රාජිතගෙන් සජබ කරුණු විමසයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පක්ෂය ගත් තීරණයට විරුද්ධව කටයුතු කිරීම
3 years ago ආගමික ආරවුල් ඇතිකරන අය ගැන ආරක්ෂක අමාත්‍යංශයත් සීරුවෙන් රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් සිටින, විවිධ අරමුණු සහිත කණ්ඩායම් පිළිබඳ අවධානය යොමු වී ඇති
3 years ago ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ – මතිෂ, දිමුත් කැඳවයි ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග 02 සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. ඉන්දීය ප්‍රිමියර් ලීග්