3 years ago චිකන් රටින් ගෙන්නන්න යයි විදේශ රටවලින් කුකුළු මස් ආනයනය කිරීමේ සූදානමක් පවතින බවට ජාතික සත්ත්ව නිෂ්පාදකයන්ගේ එකමුතුව පෙන්වාදෙයි. මෙලෙස මිල නියාමනයක් නොකර දිගින් දිගටම
3 years ago වැට් (VAT) බද්ද සංශෝදනය කෙරේ – SVAT අහෝසියි දැනට රටේ ක්‍රියාත්මක බදු ක්‍රමය සැළකිවයුතු වෙනසකට ලක්කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක
3 years ago දේශපාලනයට එන හැමෝටම සහ ඇමැති කාර්ය මණ්ඩලයට බදු ෆයිල් අනිවාර්යයි දේශපාලනයට පිවිසෙන සියලුදෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවත්, පළාත් පාලන මැතිවරණ නාමයෝජනා භාරගැනීමේ දී එය ආරම්භ කරන බවත්
3 years ago ඉන්දියානු-ශ්‍රී ලංකා විදුලි පද්ධති 2030 වනවිට ඒකාබද්ධ කෙරේ ඉන්දියානු ශ්‍රී ලංකා විදුලිබල ජාල 2030 වසර වන විට ඒකාබද්ධ කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි. ට්විටර්
3 years ago ලංකාවට එන පළමු ඉන්දීය සංචාරක නෞකාව චෙන්නායි වරායෙන් පිටත්වේ ඉන්දීය මධ්‍යම වරාය, නාවික, ජල මාර්ග පිළිබඳ ඇමැති සර්බානන්ද සොනොවාල් විසින් අද(05) චෙන්නායි වරායේ සිට ශ්‍රී ලංකාව වෙත ඉන්දියාවේ ප්‍රථම
3 years ago අලි සබ්රිට ලක්ෂ 75යි, ප්රංශකාරයට මිලියන 70යි රුපියල් මිලියන 80කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස රට තුළට ගෙන ඒමට උත්සාහ කළ ප්‍රංශ ජාතිකයකු කටුනායක බණ්ඩාරනායක
3 years ago රස්නෙ නිසා සමේ රෝග වැඩියි : දරුවන් නාවන්න බයවෙන්න එපා දිවා සහ රාත්‍රී කාලයේ අධික උෂ්ණත්වය හේතුවෙන් ළමුන් අතර දහඩිය බිබිලි, දද වැනි චර්ම රෝග පැතිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව
3 years ago ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල 16%කින් පහළට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි ඖෂධවල මිල ගණන් ලබන ජුනි 15 වනදා සිට 16% ක අඩුවීමක් සිදුවනු ඇතැයි සෞඛ්‍ය
3 years ago ශ්‍රී ලංකාවට මීටර 400 සහාය මිශ්‍ර ඉසව්වේනුත් රන් පදක්කමක් ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මිශ්‍ර මීටර් 400×4 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(05) පස්වරුවේ සමත්වූහ.
3 years ago තරුෂිගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මිටර 800 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි දිල්සරා අද(05) සමත්විය. ඒ සඳහා