3 years ago Tags #ceylonwire අලුත් අවුරුද්දේ 4දෙනෙක්ගේ පවුලක් මාසෙකට රු.40,000ක් ගාණෙ බදු ගෙවන්න ලෑස්ති වෙන්න ලබන වසරේ සිට බදු බර ඉහළ යැවීම නිසා මධ්‍යම පාන්තික මෙන්ම සියලු ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්වීම වැළැක්විය නොහැකි බවත්,
3 years ago Tags #ceylonwire කොළොන්නාව සන්හිඳ සෙවණ ෆ්ලැට් එකෙන් මත්ද්‍රව්‍ය එක්ක 42ක් උදේම අල්ලයි කොළොන්නාව සන්හිඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයෙන් පුද්ගලයන් 42ක් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන්නේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත සිදුකළ
3 years ago Tags #ceylonwire ජෙරොම්ට කැසිල්ලක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු එම බන්ධනාගාරයේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත. තමාගේ සිරුරේ කැසිල්ලක් හටගෙන ඇති බව පවසමින් ඔහු
3 years ago Tags #ceylonwire වැට් ගහන්න කළින්ම යාපනයේ උණුවතුර වීදුරුවක් රු.100යි ජාතික පාරිභෝගික පෙරමුණ අද කියා සිටියේ නව වැට් බද්ද පැනවීමට පෙර උණුවතුර වීදුරුවක් රුපියල් 100 කට වෙළඳසැල්වල අලෙවි කරන බවයි.
3 years ago Tags #ceylonwire අදින් පස්සේ අපරාධ ඉවරයි – ටිරාන් අපරාධකරුවන්ට අනතුරු අඟවයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ලබන අද (17) සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාස්
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා කාන්තා ටෙස්ට් වාර්තාවක් ඉන්දියාව බිඳදමයි කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ලකුණු පරතරයකින් තරගයක් ජයගැනිමේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තබා තිබූ වාර්තාව බිඳදැමීමට ඉන්දීය කාන්තා ක්‍රිකට්
3 years ago Tags #ceylonwire පොලිස් ජීප් එකක් සමුපකාරයකට කඩාවදී(වීඩියෝ) පුත්තලම-කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම් හලක් ආසන්නයෙන් හැරවීමට උත්සාහ කිරීමේදී පාලනය කරගැනීමට නොහැකිවූ පොලිස් ජීප් රථයක් සමුපකාර වෙළඳසැලකට කඩාවැදී තිබේ.
3 years ago Tags #ceylonwire බඩේ පැල්ලම් තියෙන ගෑණු ළමයි නිමල් සිරිපාලව හොයාගෙන එනවලු(වීඩියෝ) ගුවන් සේවිකාවක් වීමට අවශ්‍ය නම් මුහුණේ කුරුලෑ සාදා නොගෙන පැහැපත්ව සිටින ලෙස වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද
3 years ago Tags #ceylonwire කුවේටයේ බලවත් එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි කුවේට් එමීර්වරයා වන ෂෙයික් නවාෆ් අල් අහමඩ් අල් ජබර් අල් සබා 86 වැනි වියේදී අභාවප්‍රාප්ත වී තිබේ. “ඉතා ශෝකයෙන්, අපි,
3 years ago Tags #ceylonwire කහවත්ත කාන්තා ඝාතනයට සැකපිට දියණිය අත්අඩංගුවට කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 13 වැනිදා