
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ලබන අද (17) සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාස් අලස් පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට වහාම සිය මෙහෙයුම්වලින් ඉවත් වන ලෙස ඇමැති ටිරාන් අලස් දැඩි අනතුරු ඇඟවීමක් කළේය.
එසේ කිරීමට අපොහොසත් වුවහොත් අවසානයේ ඔවුන්ට එරෙහිව උපරිම බලය යොදවන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart