3 months ago Tags #ceylonwire “බාප්පා එක්ක ආණ්ඩුවේ අය නිතර කතාකරනවා-රාජපක්ෂලා නීතිය මගහරින්නේ නෑ” | නාමල් කියයි ශ්‍රී ලංකාවේ පවතින නීතිමය සහ දූෂණ චෝදනා සම්බන්ධ විමර්ශන මධ්‍යයේ වුවද, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිගින් දිගටම ඇමරිකා එක්සත්
3 months ago Tags #ceylonwire “නඩු තීන්දුව සහ මගේ ඉල්ලා අස්වීම අතර කිසිදු සම්බන්ධයක් නෑ” – බිමල්ගේ හිටපු ලේකම් කපිල කියයි ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා, තමන් ධුරයෙන් ඉල්ලා අස්වීම මෑතකදී තමන්ට එරෙහිව ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ
3 months ago Tags #ceylonwire ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි | අවසන් වරට කාර්යාලයට පැමිණියේ බදාදා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. පෞද්ගලික හේතුවක් මත තමා සභාපති
3 months ago Tags #ceylonwire මරණ දඬුවම නියම වූ සිරකරුවෙක් වස පානය කර රෝහලේ මිනීමැරුම් නඩුවකට අදාළව මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු, බන්ධනාගාර සිරකුටියේ වැසිකිළිය තුළදී වස පානය කිරීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික්
3 months ago Tags #ceylonwire 2026දී රුපියල 5.4%කින් අවප්‍රමාණ වෙලා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව, 2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා
3 months ago Tags #69_වන_මාණ්ඩලික_ප්‍රධානී_ධුරය යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක් පත්කෙරේ ලංකා යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් ප්රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර්
3 months ago Tags #ceylonwire ඩුබායි ගුවන් තොටුපළ සංවර්ධනයට ලාංකිකයන් 2,000කට රැකියා අවස්ථා | චීන්නු යටතේ වැඩකරන්න චාන්ස් එකක් ඩුබායිහි අල් මක්තුම් අන්තර්ජාතික ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 2,000ක් බඳවාගැනීමට චයිනා හාබර් ඉංජිනේරු සමාගම
3 months ago Tags #ceylonwire ඉදිරි මිල සංශෝධනයේදීත් ඉන්ධන මිල අඩු නොවන ලකුණු | ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකාශයක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී මිලෙහි අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි. වත්මන්
3 months ago Tags #ceylonwire පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට මහබැංකුව අසමත් බවට රවී චෝදනා කරයි ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ගනු ලබන තීරණ හමුවේ ආර්ථිකය සහ රටේ සමස්ථ පද්ධතියට එල්ල වන
3 months ago Tags #ceylonwire දේශගුණික විපර්යාස හමුවේ වන බලපෑම්වලදී අලි ඇතුන්ට සහ කොටින්ට ප්‍රමුඛත්වය දේශගුණික විපර්යාස හේතුවෙන් වනජීවීන්ට එල්ල වන බලපෑම් අවම කිරීමේ පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සහ කොටින් මුහුණ දෙන ගැටලුවලට