3 months ago Tags #ceylonwire නේපාලයේ එකම බිලියනපතියා ලංකාවට උපදෙස් දෙයි | පවුලේ ව්‍යාපාර පුත්තුන්ට බෙදන හැටිත් කියයි නේපාලයේ එකම ෆෝබ්ස් ලැයිස්තුගත බිලියනපති සහ CG Corp Global හි සභාපති වෛද්‍ය බිනෝද් චෞද්රි මෑතකදී ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ සංවිධානයේ (EO
3 months ago Tags #ceylonwire මසාජ් එකකට පැමිණි ව්‍යාපාරිකයාගේ නිරුවත් වීඩියෝවෙන් කෝටියක කප්පම් ඉල්ලූ යුවළ තලවතුගොඩදී කොටුවෙයි ව්‍යාපාරිකයකුගේ නිරුවත් වීඩියෝ දර්ශන රහසිගතව ලබාගෙන, ඒවා සමාජ මාධ්‍ය වෙත සහ ඔහුගේ බිරිඳ වෙත මුදාහරින බවට තර්ජනය කරමින් රුපියල් කෝටියක
3 months ago Tags #ceylonwire පුනරුත්ථාපන රෝහලේ භාවිතයෙන් ඉවත් කර තිබූ ලක්ෂ 30ක උපකරණ ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් රු.5000කටත් අඩු මුදලකින් අලුත්වැඩියා කරති ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය කමිටුවේ සභාපති, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ මැදිහත්වීමෙන් හා මගපෙන්වීමෙන්, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී.
3 months ago Tags #ceylonwire ටෙකැන්ඩා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සංගාගේ එංගලන්තේ නිවසට හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර, ටෙකැන්ඩා පදනමේ (Tekanda Foundation) බාලිකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ පිහිටි සිය නිවස වෙත
3 months ago Tags #ceylonwire නඩුවක සාක්ෂිකරු ලෙස මහාධිකරණ විනිසුරුවරයෙක් උසාවියට කැඳවන්නේ නැති බවට නීතිපති අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් දෙයි සිය නිල රාජකාරි ඉටු කිරීමේදී ලබාදුන් අධිකරණ තීන්දු සම්බන්ධයෙන්, අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරුවරයකු කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂිකරුවකු ලෙස නොකැඳවන බවට නීතිපතිවරයා
3 months ago Tags #ceylonwire මැදපෙරදිග අර්බුදයේ ආර්ථික බලපෑම්වලට මුහුණදීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 4ක මූල්‍ය පැකේජයක් | ශ්‍රී ලංකාවත් සහාය ඉල්ලයි පවතින බටහිර ආසියානු (මැදපෙරදිග) ගැටුම් හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික පසුබෑමට මුහුණ දීම සඳහා රටවලට උපකාර කිරීම පිණිස ඇමරිකානු ඩොලර්
3 months ago Tags #Barista_Sri Lanka බණ්ඩාරවෙල කෝපි කඩේ වැටළීම ගැන Barista ආයතනයෙන් නිල ප්‍රකාශයක් තම බණ්ඩාරවෙල ශාඛාවේ සිදු වූ වැටළීම සම්බන්ධයෙන් සමාජයේ ඇතිව තිබෙන කතාබහ පිළිබඳව පැහැදිලි කරමින් ‘බැරිස්ටා ශ්‍රී ලංකා’ (Barista Sri Lanka)
3 months ago Tags #ceylonwire යුගයක නිමාව | කේන් විලියම්සන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි නවසීලන්තය බිහිකළ විශිෂ්ටතම පිතිකරුවකු මෙන්ම සියලුම තරඟ රටාවලින් එරට වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වන කේන් විලියම්සන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට
3 months ago Tags #ceylonwire ශ්‍රීලන්කන් ගොඩදාන්න හාන්ස්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කෙරේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතිත්වයෙන් යුත්
3 months ago Tags #ceylonwire බෝට්ටු මුහුදට දාන්න බේරුවල අලුත් අංගනයක් විවෘත කරයි | මේක අලුත්ම වැඩක් | වියදම මිලියන 76ක් ශ්‍රී ලංකාවේ නැගී එන අපනයන කර්මාන්තයක් වන බෝට්ටු නිෂ්පාදන අංශයේ ප්‍රගතිය වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය රුපියල් මිලියන 76