
රෝහිත අබේගුණවර්ධන රනිල්ට සපෝට් එකට නීතිවිරෝධී ලෙස, ලියාපදිංචි නොකළ මෝටර් සයිකල්වලින් පෙළපාලි යයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු පනත සහ මාර්ග ප්රවාහන පනත උල්ලංඝනය කරමින් ලියාපදිංචි









