
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සරල බහුතරයක් හිමි ආණ්ඩුවට ඉදිරි මාස දෙක තුන තුළ ආණ්ඩුකරණයේ ගැටලු ඇති නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නිවාස හා නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවැරදි තීරණ ගැනීමට අපොහොසත් වුවහොත් එම පෙරමුණ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට පමණක් සීමා වීමේ අවදානමක් පවතින බව ද ඔහු අවධාරණය කරයි.
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ දිවුලපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart