
දින 18ක කිරිසප්පයා පැය 32ක් සුන්බුන් අස්සේ | වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් ලෝකයම හඬවපු අතිශය ආශ්චර්යමත් සිදුවීම (වීඩියෝ)
දරුණු භූමිකම්පා දෙකකින් මුළුමනින්ම සලිත වී ගිය වෙනිසියුලාවෙන්, මුළු මහත් ලෝකයේම දෑස්වලට කඳුළු උණන අතිශය ආශ්චර්යමත් පුවතක් වාර්තා වෙනවා. ඒ,









