2 months ago Tags #ceylonwire බණ්ඩාරවෙල හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක අත්අඩංගුවට බණ්ඩාරවෙල මහා නගර සභාවේ සිදුවූවා යැයි කියන මූල්‍ය වංචාවක් සහ ව්‍යාජ ලේඛන සකස් කිරීමේ සිද්ධියකට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට සම්බන්ධයෙන් බණ්ඩාරවෙල
2 months ago Tags #ceylonwire ලිමිණි දේශපාලනයට එන කතාව තාත්තා ප්‍රතික්ෂේප කරයි | “ඇයට දැන් තියෙන්නේ පවුල සහ නාමල් ගැන බලන්න”(වීඩියෝ) දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය වන ව්‍යාපාරික තිලක් වීරසිංහ, සිය දියණිය
2 months ago Tags #ceylonwire ‘දේශීය අරමුදල්වලින් අධිවේගී මාර්ග’ | සැඟවුණු ඩොලර් පීඩනයක් ගැන දිලිත් අනතුරු අඟවයි විදේශ ණය නොමැතිව ‘දේශීය අරමුදල්’ භාවිත කරමින් ලබන වසරේ සිට අධිවේගී මාර්ග තුනක් ඉදිකිරීමට රජය කළ නිවේදනය නොමඟ යවන සුළු
2 months ago Tags #7_කණුව පොළොන්නරුව-හබරණ පාරේ බස් රථයක් ඇළකට පෙරළී 20 කට තුවාල | ඩ්‍රයිවර්ට වේගය පාලනය කරගන්න බැරිවෙලා පොළොන්නරුව-හබරණ මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේදී අද උදෑසන කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඇළකට පෙරළීමෙන් මගීන් 20 දෙනෙකු තුවාල
2 months ago Tags #ceylonwire තැන්නෙකුඹුරේ වෙළෙඳසැල් ඉවත් කිරීමට එරෙහිව උණුසුම් තත්ත්වයක් | ජවිපෙට පක්ෂග්රාහී වූ බවට වෙළෙඳුන්ගෙන් චෝදනා මහවැලි ගං රක්ෂිතයේ පිහිටි වෙළෙඳසැල් කිහිපයක් අධිකරණ නියෝගයකට අනුව ඉවත්කිරීමට බලධාරීන් පියවර ගැනීමත් සමඟ මහනුවර, ගඟවටකෝරළේ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත්
2 months ago Tags #ceylonwire අලුත් චීන තානාපති මහින්ද මුණගැහෙන්න කොළඹ ගෙදරට එයි ශ්‍රී ලංකාවේ නව චීන තනාපති ලෙස පත් වූ වෙයි හුවාක්සියැං සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සුහද හමුවක් කොළඹ පිහිටි
2 months ago Tags #ceylonwire රත්තරං තුවක්කුව පත්තු වෙයි | දුමින්දට අධිචෝදනා භාරදෙයි රන් ආලේපිත ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා
2 months ago Tags #ceylonwire ‘සිරිලිය’ ගැන කියන්න ‘රාජකීය දෛවඥ’ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමට රාජකීය දෛවඥයකු ලෙස තමාව හඳුන්වාගත් සුමනදාස අබේගුණවර්ධන අද (10) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත. ‘සිරිලිය සවිය’
2 months ago Tags #ceylonwire ‘The Youthquake’ අන්තර්ජාතික ග්‍රන්ථය කොළඹදී එළිදක්වයි මාධ්‍ය නීති සංසදය (MLF) විසින් සංවිධානය කරන ලද ‘The Youthquake: Emergence of the Fifth Estate vs The Captured Fourth in
2 months ago Tags #ceylonwire ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට ‘සිරිසේන’ දුන් ‘ජනාධිපති සමාව’ බල රහිත කෙරේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල