1 year ago Tags #ceylonwire මැතිව්ස්ට රෝහිත් හෘදයාංගම උපහාර දක්වයි(වීඩියෝ) ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ඇන්ජලෝ මැතිව්ස් වෙත සුබපැතුම් පණිවිඩයක් යොමුකර තිබේ. එහිදී ඔහු මැතිව්ස්
1 year ago Tags #ceylonwire ඓතිහාසික නඩු තීන්දුවක්- ‘භික්ෂුණී’ නමින් හැඳුනුම්පත් නිකුත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි සමානව සැළකීමේ අයිතිය තහවුරු කරමින් තීන්දුවක් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, සිල්මාතාවන් සඳහා භික්ෂුණියක ලෙස සළකමින් ජාතික හැඳුනුම්පතක් නිකුත්කරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ
1 year ago Tags #ceylonwire මගේ ‘අත’ ඔයාගේ කරගන්න – සිරිසේන චන්ද්‍රිකාගෙන් ඉල්ලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාරගෙන එය නැවත ගොඩනඟන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගෙන් ඉල්ලීමක් කර ඇතැයි
1 year ago Tags #ceylonwire ඉරානය ඊශ්‍රායලයේ හදවතට පහරදෙයි-මොසාඩ් මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක්(වීඩියෝ) ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානය එල්ල කරන බැලැස්ටික් මිසයිල වලින් එකක් ටෙල් අවිව් හි මොසාඩ් (ඊශ්‍රායලයේ විදේශීය
1 year ago Tags #ceylonwire බස් මගීන්ට ටිකට් එක අනිවාර්ය කරයි – ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි පෙන්ෂන් එකක් බස් මගීන්ට ගමන් ටිකට්පත් නිකුත් කිරීම අනිවාර්ය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
1 year ago Tags #ceylonwire කල්පිටිය ප්‍රා.සභාවේ මාළිමා සභාපතිට ප්‍රහාරයක් ඊයේ රාත්‍රියේ මදුරන්කුලිය විරුතෝඩෙයි හිදී ජාතික ජන බලවේගයේ කල්පිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු කිහිපදෙනෙකුට පහර දී ඇති අතර, එහිදී ඔහු
1 year ago Tags #ceylonwire චාමරගේ නඩුව කල්දමයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් පවතින මූල්‍ය අවභාවිත නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අල්ලස් කොමිසම
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා – ඉන්දියානු අවබෝධතා ගිවිසුම් අභියෝගයට ලක්කරන පෙත්සම්වලට එරෙහිව නීතිපති විරෝධතා ගොනුකරයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගියදා අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකකට විරෝධතා
1 year ago Tags #ceylonwire ඝාතනයකට – වාහන කොල්ලයකට සම්බන්ධ දෙදෙනෙක් සීදූවේදී අත්අඩංගුවට වෙන්නප්පුවේදී සිදු වූ මිනීමැරුමකට සහ වෑන් රථයක් මංකොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම අපරාධය පසුගිය
1 year ago Tags #ceylonwire කෙහෙළියගේ නිවසේ මෙහෙකාරියට ඇප – පස් කපන බිස්නස් එකක් උණාට ගිණුමට සල්ලි ආපු විදිහ අවුල් බව අල්ලස් කොමිසම කියයි හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල සේවය කළ සමයේ, රුපියල් මිලියන 8කට අධික වැටුප් සහ දීමනා ලබාදුන්