1 year ago Tags #ceylonwire වත්කම් බැරකම් ප්‍රකාශ නොදීපු රාජ්‍ය නිලධාරීන්ගේ පඩි කැපිල්ල ඊයේ සිට පටන්ගනී-මෙන්න කපන ප්‍රමාණය වත්කම් බැරකම් ප්‍රකාශ ලබානු දුන් විධායක සහ මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප්, ඊයේ සිට කප්පාදු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත්
1 year ago Tags #ceylonwire යහපාලන කාලේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ හොරකම් හොයන විමර්ශනය ඇරැඹේ 2010 සිට 2025 දක්වා වසර 15 ක කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ
1 year ago Tags #ceylonwire සජබේ බේරුවලදී මාළිමාවත් එක්ක දීග කන එක ගැන කට්ටියක් දුකෙන් බේරුවල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය සමඟ ඒකාබද්ධ පරිපාලනයක් පිහිටුවීමට සමගි ජන බලවේගය ගත් තීරණය සම්බන්ධයෙන් විපක්ෂ පක්ෂ ගණනාවක ජ්‍යෙෂ්ඨයන්
1 year ago Tags #ceylonwire පයිලට්ගේ කැබින් එකට බලෙන් රිංගූ මගීන් දෙන්නෙක් ප්ලේන් එකෙන් දොට්ට දමයි දිල්ලි ගුවන් තොටුපළේදී ස්පයිස් ජෙට් ගුවන් යානයක් ගුවන් තොටුපළ ධාවන පථයේ ධාවනය වෙමින් තිබියදී බලහත්කාරයෙන් නියමු කුටියට ඇතුළු වීමට උත්සාහ
1 year ago Tags #ceylonwire ලංකාවට ආයෝජකයන්ට එන්න පුළුවන් පරිසරය හැදුවේ UNP එක-රවී එක්සත් ජාතික පක්ෂය වර්තමානයේදී විවිධ චෝදනාවන්ට ලක්වුව ද ආයෝජකයින්ට පැමිණිය හැකි පරිදි ආර්ථිකයක් සකස් කළේ එම පක්ෂය බව එක්සත් ජාතික
1 year ago Tags #'කියවීමේ_දින' ව්රායිගෙන් ලස්සන වැඩක් – නගරාධිපති නිලනිවසේ දරුවන් වෙනුවෙන් කියවීමේ වැඩසටහනක් කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර්, නගරාධිපති නිලනිවස වන සිරිනිවාස හි නව කියවීමේ වැඩසටහනක් දියත්කර ඇත. ඒ අනුව සිරිනිවස මෙම සතියේ
1 year ago Tags #ceylonwire හිඹුටානේදී හොර ජීප් එකක් අල්ලයි නීතිවිරෝධී ලෙස එකලස් කළ බව කියන ජීප් රථයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire සෙලෙන්ස්කිට ගහන්න පුටින්ට ෆුල් සපෝට් එක දෙන බව කිම් කියයි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ පැවති සාකච්ඡාවලදී, යුක්රේනය සමග ඇති යුද්ධය සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මොස්කව්
1 year ago Tags #ceylonwire ලූස් පොල්තෙල් තහනම් – කැබිනට් පත්‍රිකාව ළඟදීම පෙර ඇසුරුම් කළ පොල්තෙල් පමණක් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට අවසර ලබාදීම සඳහා නව කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් පවතින බව පොල්
1 year ago Tags #ceylonwire ලයිෂන් එක ආපහු දෙන්න රු.3000ක ජරාව කෑ රද්දොළුගම කොස්තාපල් අල්ලස් දැලේ අල්ලසක් ලෙස ඉල්ලා රුපියල් 3000 ක මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රද්දොළුගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන