1 year ago Tags #ceylonwire දෙහිවල වෙඩි තැබීමක් දෙහිවල දුම්රිය ස්ථානය අසල සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි. වාර්තාවලට අනුව, යතුරුපැදියකින් පැමිණි හඳුනානොගත්
1 year ago Tags #ceylonwire දයාසිරි CID එයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (ජූලි 18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිටි බව වාර්තා වේ. ඒ කුමන කරුණක්
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ නිධන්ගත නහර රෝගයක් මතුවෙලා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ධවල මන්දිරය ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර තිබේ. ඒ ඔහුට පවතින නිධන්ගත රෝගයක් පිළිබඳවය. ඒ අනුව ධවල
1 year ago Tags #ceylonwire ඡන්ද කඩාකප්පල් කරන පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනය යටතට(වීඩියෝ) පළාත් පාලන නියෝජිතයින් සඳහා ජනතාව බලය ලබා දී ඇත්තේ බලයේ සිටින ජාතික ජනබලවේගය හෝ වෙනත් ඕනෑම ස්වාධීන පක්ෂයක් විසින් පළාත්
1 year ago Tags #ceylonwire කහතුඩුවේදී පැහැරගත් 15 හැවිරිදි පිරිමි දරුවෙක් රත්නපුරේදී බේරිලා කහතුඩුවේදී පැහැරගත් 15 හැවිරිදි පිරිමි ළමයකු අතරමගදී බේරීමට සමත්ව ඇත. සුදු වෑන් රථයකින් පැහැරගැගත් අදාළ දරුවා රත්නපුරයේදී වාහනයෙන් පැන ඇති
1 year ago Tags #ceylonwire ‘මිදිගම රුවන්’ගේ ඉල්ලීමට බූස්ස බන්ධනාගාරයෙන් STF එක අයින් කරයිද? බූස්ස බන්ධනාගාරයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සමක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද සිය
1 year ago Tags #ceylonwire අරගලයට මුවාවෙලා වන්දි ගත්තු මැති ඇමැතිලාගෙන් මුදල් යළි අයකර ගන්න-පෙත්සම සළකා බලන්න දින දෙයි ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම‘ අරගලයට 2022 වසරේදී පහරදීමේ සිද්ධියෙන් පසුව රට පුරා ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියාවලදී ගිනිගැනීමට සහ විනාශයට පත් නිවාස
1 year ago Tags #ceylonwire රු.කෝටි 47 ලොතරැයි ජයග්‍රාහකයා සල්ලි ගන්න ඇවිල්ලා ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වූ රුපියල් කෝටි 47 ජය මල්ල (ලක්ෂ 4745) දිනූ ජයග්රහකයාට අදාළ චෙක්පත පිරිනැමීම
1 year ago Tags #ceylonwire සුදු කතකට අතවර කළා යැයි 81 හැවිරිදි භික්ෂුවක් අත්අඩංගුවට හබරාදූව ප්‍රදේශයේ විහාරස්ථානයකදී විදේශීය සංචාරකයකුට අතවර කිරීමේ චෝදනාව මත 81 හැවිරිදි භික්ෂුවක් අත්අඩංගුවට ගෙන තිබේ. විහාරස්ථානයේ ප්‍රධාන නාහිමියන් ලෙස සේවය
1 year ago Tags #ceylonwire පාසල් දරුවන් අතර වේපින් භාවිතය අඩුවෙලා ඕස්ට්‍රේලියාවේ පාසල් යන වයසේ ළමුන් වේපින් භාවිතයට යොමුවීමේ වේගයේ විශාල අඩුවීමක් වාර්තා වන බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ. ඒ ඉවත