1 year ago Tags #ceylonwire වෙඩි වැදුණු ඇත්තු දෙන්නෙක් ඇතුළු දැවැන්තයෝ 13කට දැනටත් ප්‍රතිකාර කරනවලු වෙඩි වැදී තුවාල ලබා සිටියදී ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී මියගිය භාතිය හස්තියා සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් පවතින පසුබිමක්
1 year ago Tags #ceylonwire දරුවෙක් වඩාගෙන ඇවිත් ත්‍රීවීල් එකක් කොල්ලකාලා දරුවකු වඩාගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු 2025.07.15 වැනි දින රාත්‍රී 9ට පමණ කොට්ටාව නගරයෙන් කුලී ත්‍රීවීල් රථයකට ගොඩ වී
1 year ago Tags #ceylonwire සංචාරක වීසාවලින් ලංකාවට ආපු විදේශිකයෝ රැසක් ස්පා සහ ගණිකා නිවාසවල සංචාරක වීසා මත මෙරටට පැමිණෙන විදේශිකයන් සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන්ගේ දැඩි අවධානයක් යොමුව තිබේ. එලෙස පැමිණෙන සංචාරකයන්
1 year ago Tags #ceylonwire ෂාරුක් ඛාන් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි ලබන මස මුලදී කොළඹදී අතිඋත්කර්ශවත් ලෙස විවෘත කිරීමට සැලසුම් කර තිබෙන City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට විශේෂ
1 year ago Tags #ceylonwire ඉතිහාසය – සෞන්දර්යය පාසල් අධ්‍යාපනයෙන් ඉවත්කරන කතා බොරු – අගමැතිනියගෙන් ප්‍රකාශයක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ඉතිහාසය සහ සෞන්දර්යය ඉවත් කර ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පවසන්නේ, ඒවා
1 year ago Tags #ceylonwire ආරුගම්බේවල උඩුකය නිරුවතින් ගිය කාන්තාව පිරිමියෙක් වෙලා – දැන් දඬුවම් දීලත් ඉවරයි ආරුගම් බොක්ක ප්‍රදේශයේදී තායි ජාතික සංචාරකයකුට දඬුවම් නියම කිරීමෙන් පසු නීතිමය මතභේදයක් මතු වී තිබේ. විදේශීය ජාතිකයෙකු සම්බන්ධ උඩුකය නිරුවත්
1 year ago Tags #ceylonwire මහනුවර ඇසළ පෙරහැර බලන්න රු.100,000ටත් ටිකට් විකුණති මහනුවර ඇසළ පෙරහැර නැරඹීම සඳහා වන ප්‍රවේශපත්‍ර රුපියල් 50,000ත් රු. 65,000ත් අතර අධික මිලකට අලෙවි වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire අනුරාධපුර රෝහලේ ලිංගික අතවර නඩුව – සැකකරු අධිකරණයේදී තවත් ප්‍රකාශයක් කිරීමට යයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණුව ලබන විශේෂඥ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර හිටපු යුද හමුදා සෙබළා
1 year ago Tags #ceylonwire හිටපු LTTE සාමාජිකයෙක්ට පුරවැසිභාවය දෙන්න ලියුම් ලියලා – කැනඩා මහජන ආරක්ෂක ඇමැති ලංකාවේ උපන් ගැරී ආනන්දසංගරීට ලොකු ලෙඩක් වැටිලා ශ්‍රී ලංකාවේ උපන්නෙකු වන කැනඩාවේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ගැරී ආනන්දසංගරීට, එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකුට කැනේඩියානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය
1 year ago Tags #ceylonwire බෝම්බ ප්‍රහාරයට අවුරුදු 19ක් – ෆොන්සේකාගේ නඩුවේ තවමත් සාක්කි අහනවා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඔහු ඝාතනය කිරීමට තැත්කළේ යැයි, චෝදනා කරමින් විත්තිකරුවන්