1 year ago Tags #'කන්_ගැට්ටා' කෞතුකාගාරයේ කඩු හොරකමට අවුරුදු 12යි – විත්තිකරුවන්ට තාමත් නඩු දාලා නැහැ කොළඹ ජාතික කෞතුකාගාරයෙන් වටිනා කෞතුක වස්තු 221ක් සොරකම් කිරීමේ සිද්ධියට වසර දොළහක් ගතවී ඇතත්, නීතිපති දෙපාර්තමේන්තුව තවමත් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා
1 year ago Tags #ceylonwire ලිංගික අපරාධකරුවෙක් එක්ක තියෙන සම්බන්ධතා නිසා බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු ආදිපාද පදවිය අත්හරී එක්සත් ජනපද ලිංගික අපරාධකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ ඇති සම්බන්ධතා පිළිබඳව වසර ගණනාවක් තිස්සේ එල්ල වූ විවේචනවලින් පසුව තමන් යෝර්ක්හි
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාර විමර්ශන දේශපාලන සංදර්ශනයක් විතරයි – රවී කියයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ එහි විමර්ශන සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස්
1 year ago Tags #ceylonwire දෙසැම්බර් 31ට කළින් උසාවි සුද්දකරන්නැයි විනිසුරුවන්ට දැනුම්දෙයි සියලුම මහාධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන්ට චක්‍රලේඛ අංක 422 ඒ අනුව, 2025 දෙසැම්බර් 31 වන දිනට පෙර විභාග කටයුතු අවසන්
1 year ago Tags #ceylonwire කොලිටි ෆේල් නිසා රු.මිලියන 910ක් වටිනා ටොන් 22,950ක ලුණු තොගයක් රේගුවේ හිරවෙලා රුපියල් මිලියන 910 කට වඩා වටිනා ආනයනික ලුණු මෙට්‍රික් ටොන් 22,950ක තොගයක්, ජාතික ප්‍රමිතීන්ට අනුකූල නොවන බව සොයාගැනීමෙන් පසු ශ්‍රී
1 year ago Tags #ceylonwire හිටපු ජනාධිපතිලාගේ ආරක්ෂාව ගැන රජයේ තීන්දුව දේශපාලනික බව රවී කියයි හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව වත්මන් ආණ්ඩුවේ දේශපාලනික තීන්දුවක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire කාසල්රී ජලාශයත් නිල ජල ගුවන් තොටුපොළක් කරයි නව ජල ගුවන් යානා රෙගුලාසිවලට අනුකූලව කාසල්රී ජලාශයේ ජල ගුවන් යානා මෙහෙයවීමේ කටයුතු වෙනුවෙන් අවසර ලබාදීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා සිවිල්
1 year ago Tags #ceylonwire වැස්ස මේ මාසේ ඉවර වෙනකන් තියෙයිලු අයහපත් කාලගුණික තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙම මාසය අවසානය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම
1 year ago Tags #ceylonwire හිරකාරයෙක්ට කුඩු ගෙනියන්න උදව් කරපු කළුතර ජේලර් කෙනෙක් අත්අඩංගුවේ කළුතර බන්ධනාගාරයේ රැඳවියකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන සැපයීමට කාන්තාවකට ආධාර සහ අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති බන්ධනාගාර ජේලර්වරයකු
1 year ago Tags #ceylonwire දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු මාස 9 බදු ඉලක්කයටත් වැඩියෙන් හොයලා 2025 වසරේ මුල් මාස නවය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය බදු ආදායම් ඉලක්කය ඉක්මවා ගොස් තිබේ. පාර්ලිමේන්තු ක්‍රම සහ විධි