1 year ago Tags # Vijay_Deverakonda තෙලඟු සිනමා නළු විජේ ලංකාවට ඇවිත් චිත්‍රපට රූගත කිරීමක් වෙනුවෙන් ඉන්දීය තෙලඟු සිනමාවේ ප්‍රකට නළුවකු වන විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. චිත්‍රපට නිෂ්පාදකයකු ද වන
2 years ago Tags #ceylonwire මෙවර ග්‍රේෂන් සම්මානය රම්‍යා ජිරසිංහ දිනාගනී කීර්තිමත් ශ්‍රී ලාංකික ලේඛිකාවක් වන රම්‍යා ජිරසිංහගේ ‘Father Cabraal’s recipe for love cake’ කෘතිය 31 වැනි ග්‍රේෂන් සම්මාන උළෙලේදී ‘ග්‍රේෂන්
2 years ago Tags #ceylonwire සුප්‍රකට සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි ශ්‍රී ලාංකීය ප්‍රකට තනු නිර්මාපකයකු, වාදන ශිල්පියකු සහ සංගීත අධ්‍යක්ෂකවරයකු වූ ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න (94) ඕස්ට්‍රේලියාවේදී අද (30) උදෑසන අභාවප්‍රාප්ත
2 years ago Tags #ceylonwire ලංකාවේ ඩිනාරා ෆෝබ්ස් සඟරාවේ ආසියානු ප්රබලයන්ගේ ලැයිස්තුවට ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ ’30 අන්ඩර් 30 ඒෂියා’ ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට
2 years ago Tags #ceylonwire උසාවිය ‘ඒ යායේ’ ගීතය තහනම් කරයි කලාකරුවන් වන රෝමයින් විලිස් සහ ඩීජේ මාස්(DJ Mass) හට ‘ඒ යායේ’ ගීතය ගායනා කිරීම සහ බෙදාහැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය වාරණ
2 years ago Tags #ceylonwire ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ.ඩී.රංජිත් කුමාර අභාවප්‍රාප්ත වේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ.ඩී.රංජිත් කුමාර අද (10) අභාවප්‍රාප්තවිය. මියයන විට ඔහු 77වන වියේ පසුවිය. ඒ.ඩී. රංජිත් කුමාර සරසවිය හා සරසි
2 years ago Tags #ceylonwire සේනක බටගොඩට සිංදු කියන එක තහනම් කරයි ගායක සේනක බටගොඩට ගීත හතක් ගායනා කිරීම වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඊයේ (02) වාරණ නියෝගයක් නිකුත් කළේය.
2 years ago Tags #ceylonwire වින්ඩි සහ සනුක 2023 ‘එඩිසන්’ සම්මානයෙන් පිදුම් ලබයි ඉන්දියාවේ පැවැති කීර්තිමත් එඩිසන් සම්මාන උලෙළේදී 2023 වසරේ සංවේදී ගීතය සම්මානයෙන් ශ්‍රී ලාංකික සංගීතවේදීන් වන වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහ
2 years ago Tags #ceylonwire එඩ්වඩ් මායා එක්ක යොහානි අලුත්ම වැඩක් කරලා (වීඩියෝ) දකුණු ආසියානු පොප් සංගීතයේ සළකුණක් බවට පත්ව සිටින යොහානි, රොමේනියානු කලාකරුවෙකු වන එඩ්වඩ් මායා සමඟ Diamonds(දියමන්ති) යන ඉලෙක්ට්‍රොනික නර්තන සංගීත
2 years ago Tags #ceylonwire දිවිගමනට සමුදුන් රම්‍යා වනිගසේකරගේ අවසන් කටයුතු 10වැනිදා ප්‍රවීණ රංගන ශිල්පිණියක සහ ගුවන් විදුලි නිවේදිකාවක වූ රම්‍යා වනිගසේකර අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. 1950 ජූලි 17 වැනිදා උපත