2 years ago Tags #ceylonwire රෙක්ස් සටන නිමාකරයි සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට පණදුන් ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වන විට
2 years ago Tags #ceylonwire සරණාගතයෙක් ලෙස ඉන්දියාවට ගොස් විකට නළුවකු ලෙස ජනප්‍රිය වූ ශ්‍රී ලංකාවේ බොන්ඩා මනි මියයයි ඉන්දීය දෙමළ සිනමාවේ ජනප්‍රිය විකට නළුවකු වන බොන්ඩා මනි ඊයේ අභාවප්‍රාප්ත වී තිබේ. බොන්ඩා මනි 1983 වසරේදී ශ්‍රී ලංකාවේ සිට
2 years ago Tags #ceylonwire චාමර වීරසිංහට මොකද උණේ ? හදවතේ ගායකයා, ජනතාවගේ ගායකයා ඔහුය. එය වචනවලට පමණක් සීමාවූවක් නොවේ. ජනතාවගේ ගායකයා ලෙස ඔහු එය ඔප්පුකර තිබේ. පසුගිය වසර කීපයේදීම
2 years ago Tags #ceylonwire ‘ආනන්දා ගී රංගා’ ප්‍රසංගය දෙසැම්බර් 18 වැනිදා සිට දින හයක් ආදායම ප්‍රාථමික අංශය ඵලදායිතා සංකල්පය කරා සංවර්ධනයට කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා පිළිඹිඹු කරමින් 10 වැනි වරටත්
2 years ago Tags #ceylonwire සුමින්ද සිරිසේන සමුගනී ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 75වැනි වියේ පසුවිය.
2 years ago Tags #ceylonwire ලංකාවේ දවසකට ප්ලාස්ටික් ටොන් 900කට වැඩිය පාවිච්චි කරනවා – හැබැයි ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 04යි ශ්‍රී ලංකාව තුළ දිනකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 938ක් පමණ ජනනය වන බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික
2 years ago Tags #ceylonwire ලීනා ද සිල්වා නික්ම යයි සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම රංගවේදිනියක වන ලීනා ද සිල්වා අද දින කැනඩාවේ දී සිය ජීවන ගමන අවසන් කර ඇත. මියයන විට
2 years ago Tags #ceylonwire මහගමසේකරයන්ගේ බිරිද දිවි සැරිය නිමකරයි මහගමසේකරයන්ගේ බිරිඳ වන කුසුමලතා මහගමසේකර ඊයේ (21) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 88 වැනි වියෙහි පසුවිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක්
2 years ago Tags #ceylonwire ජනාධිපති සිනමා සම්මාන උලෙළ – බන්දුලගේ චිත්‍රපටයටත් සම්මාන උත්කර්ෂවත් 20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඊයේ (14) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී
3 years ago Tags #ceylonwire අතුල එහෙනම් සමුගනිමු “ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම්” යන ගීතය ඇතුළු තවත් ජනප්‍රිය ගීත රැසකින් රසිකයන් පින වූ ප්‍රවීණ ගායන ශිල්පී අතුල