3 years ago Tags #ceylonwire ලක්ෂ්මන් විජේසේකර වෙනුවෙන් දානමය පිංකමක් සහ ප්‍රසංගයක් මෙරට පහළ වූ ප්රමුඛ පෙළේ ගායන ශිල්පියකු, සංගීතඥයකු, රූපණවේදියෙකු සේම යහපත් මිනිසකු ලෙස දෙස් විදෙස් ජනාදරයට පත් ලක්ෂ්මන් විජේසේකරයන් සමුගෙන
3 years ago Tags #ceylonwire ‘ෆ්‍රෙන්ඩ්ස්’හි චැන්ඩ්ලර් හදිසියේ මියයයි – රහස් පරීක්ෂකයෝ විමර්ශන අරඹති 90 දශකයේ සුප්‍රකට කතා මාලාවක් වූ ‘ෆ්‍රෙන්ඩ්ස්’හි චැන්ඩ්ලර් බින්ගේ චරිතය රඟපෑමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් මැතිව් පෙරී මියගොස් තිබේ. ලොස් ඇන්ජලීස්හිදී
3 years ago Tags #ceylonwire සුබාස්කරන් වසර 33කට පසු අමිතාබ් සහ රජිනිකාන්ත් එක්කරයි වසර 33කට පසු ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පීන් වන අමිතාබ් බච්චන් සහ රජිනිකාන්ත් එක්ව චිත්‍රපටයක රංගනයේ යෙදීමට නියමිතව ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය
3 years ago Tags #ceylonwire රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වේ ප්‍රවීණ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තන ශිල්පිනී කලාසුරි, විශ්වකලා කීර්ති රැජිණි සෙල්වනායගම් සිකුරාදා (ඔක්. 20) අභාවප්‍රාප්ත විය. ඇය ශ්‍රී ලාංකේය නර්තන
3 years ago Tags #ceylonwire තලපති විජේ එක්ක රඟපාන මේ ලංකාවේ සුරුපිණිය කවුද?(වීඩියෝ) දමිළ සිනමාවේ ගිනිසිළුව වන තලපති විජේගේ නවතම චිත්‍රපටය ‘ලියෝ’ අද සිට ඉන්දියාව ඇතුළු රටවල් රැසක තිරගතවීම් අරඹයි. අර්ජුන්, සංජේ දත්,
3 years ago Tags #ceylonwire බුද්ධි කීර්තිසේන දිවිසැරිය නිමාකරයි ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, පුවත්පත් කලාවේදියෙක් සහ ‘බුද්ධි බතික්‘ ආයතනයේ සම නිර්මාතෘවරයා වූ බුද්ධි කීර්තිසේනයන් අභාවප්‍රාප්ත විය. ඊට අමතරව කීර්තිසේනයන් ජාතික
3 years ago Tags #ceylonwire බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේදී ප්‍රසන්න විතානගේ සම්මාන ලබයි දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ජීසොක් (JESEOK)සම්මානය මෙවර ප්‍රසන්න
3 years ago Tags #ceylonwire ජැක්සන් අයියේ ඔයා යන්නම ගියා නේද? වේදිකාව, සිනමාව සහ රූපවාහිනී තිරය යන රංගනයේ තුන් මාධ්‍යයම ජගත් රංගධරයෙක්, ගායකයෙක්, රචකයෙක්, තිරකතා රචකයෙක්, කථිකයෙක්, ඉතිහාසඥයෙක්, චිත්‍රපට, ටෙලිනාට්‍ය නිර්මාණකරුවෙක්,
3 years ago Tags #ceylonwire ජැක්සන්ගේ අවසන් කටයුතු සිදුවන හැටි ගැන දියණිය මාධවීගේ සටහන මෙන්න අභාවප්‍රාප්ත ප්‍රවීන කලාකරු ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය මාධවී ඇන්තනි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති
3 years ago Tags #ceylonwire විජය හිටියා නම් අදට 78යි ජන ප්‍රසාද දිග් විජය කළ සැබැවින්ම අවිහිංසාවාදියෙකු වූ සිය රැඟුමෙන් ගායනයෙන් මිනිසුන් පිනවූ දේශපාලනයේදී මෙන්ම කලාවේදීත් ජනතාව තුළ ම රැඳුණු