10 months ago Tags #ceylonwire බුකර් සාහිත්‍ය සම්මානය හංගේරියානු ලේඛක ඩේවිඩ් සලේට ලෝක සාහිත්‍යවේදීන් ඉහළම ගෞරවයට ලක්කරන වාර්ෂික බුකර් සාහිත්‍ය සම්මානය මෙවර හංගේරියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛක ඩේවිඩ් සලේට හිමි වී ඇත.
10 months ago Tags #ceylonwire ළමා ලේඛිකා විහාරාගේ පළමු කෘතිය ‘පොකුණට වැටුණු උපන්දින තෑග්ග’ එළිදකී කොළඹ මියුසියස් විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන, අවුරුදු 8ක් වයසැති ළමා කතුවරියක් වන විහාරා දහම්ධී විජේවර්ධන ඇගේ පළමු ළමා කතා
1 year ago Tags #"Coolie" රජිනිකාන්ත්ගේ නවතම චිත්‍රපටය ‘කූලී’ තිරගත වෙන්නත් කළින් වාර්තා තියයි(වීඩියෝ) ලෝකේෂ් කනගරාජ්ගේ අධ්‍යක්ෂණයෙන් ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රඟපාන “Coolie” චිත්‍රපටය හෙට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය. දමිළ ක්‍රියාදාම චිත්‍රපටයේ
1 year ago Tags #ceylonwire සුප්‍රකට දකුණු ඉන්දීය නිළි සරෝජා දේවි අභාවප්‍රාප්ත වෙයි දකුණු ඉන්දීය චිත්‍රපටවල ස්වර්ණමය යුගයක පුරාවෘත්තයක් වූ ඉන්දීය සිනමාවේ වඩාත් කැපීපෙනෙන සහ කීර්තිමත් නිළියක වන බී සරෝජා දේවි අභාවප්‍රාප්ත වී
1 year ago Tags #2025_ඉතාලි_Global_Series_උළෙල ‘හවුස්ෆුල් 5’ වෙනුවෙන් ජැකී ගෞරවයට පාත්‍ර වෙයි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් පෙරේදා (24) පැවැති 2025 ඉතාලි Global Series උළෙලේදී ගෞරවයට පාත්‍ර විය. ‘හවුස්ෆුල් 5’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය
1 year ago Tags #ceylonwire ජනප්‍රිය නළු මෝහන්ලාල්ට ලංකාව අල්ලලා ගිහිං ඉන්දීය අධ්යක්ෂ මහේෂ් නාරායනන්ගේ ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ජනප්‍රිය තරු රැසක් රඟන චිත්‍රපටයේ දෙවැනි රූගත කිරීමේ කාලසටහන සඳහා ඉන්දීය නළු මෝහන්ලාල්
1 year ago Tags #ceylonwire අයිරාංගනී ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබයි ප්‍රවීණ රංගනවේදනී අයිරාංගනී සේරසිංහ 2025 Silver Screen සම්මාන උළෙලේ දී සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබුවාය. 2025 Silver Screen
1 year ago Tags #ceylonwire මාලිනියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවට ගෙනෙයි(වීඩියෝ) ප්‍රවීණ නිළි මාලිනී ෆොන්සේකාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවට ගෙනැවිත් තිබේ. දේහය සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති
1 year ago Tags #ceylonwire මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද? “ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන. ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම
1 year ago Tags #ceylonwire සිංහල සිනමාවට ඓතිහාසික අවස්ථාවක්-‘ගැහැණු ළමයි’ කෑන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස් මත…(වීඩියෝ) ශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ගැහැණු ළමයි’ (1978) චිත්‍රපටයේ අලුතින්