8 months ago Tags #ceylonwire මත්තල ගන්න සමාගම් තුනක් පෙරට මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) වැඩසටහන යටතේ පෞද්ගලික සමාගම්වලට පැවරීම සඳහා යෝජනාවක් සකස්කර ඇති බව වරාය හා සිවිල්
8 months ago Tags #ceylonwire කැරට් 200/-යි | නුවරඑළියේ එළවලු ඉල්ලුම අඩුවෙලා | මෙන්න ඇත්ත කතාව(වීඩියෝ) දිත්වා සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්රයට සිදුව තිබෙන හානිය සොයා බැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා
9 months ago Tags #BYD_වාහන BYD වාහන 625ක් වහාම නිදහස් කරන්නැයි රේගුවට අධිකරණය නියෝගයක් ශ්‍රී ලංකා රේගුව විසින් ගොනු කරන ලද මෝසමකින් දක්වා ඇති පරිදි අදාළ ආයතනික ඇපකර සහ බැංකු ඇපකරවලට යටත්ව රේගුව විසින්
9 months ago Tags #ceylonwire වාහනවලට ලීසිං ගන්න පුළුවන් සීමාව මහ බැංකුව සංශෝධනය කරයි ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ලීසිං පහසුකම් සඳහා අදාළ වන උපරිම ණය-වටිනාකම් (LTV) අනුපාත සංශෝධනය කර ඇත. නව මාර්ගෝපදේශයන්ට අනුව,
9 months ago Tags #ceylonwire හොර බළල්ලුන්ට එරෙහිව ඔරිජිනල් PUMA බළලා ලංකාවේදී වාරණ නියෝග ගනී ගෝලීය ක්‍රීඩා ඇඳුම් සන්නාමයක් වන PUMA SE සමාගමේ ලියාපදිංචි වෙළඳ ලකුණු සහිත ව්‍යාජ භාණ්ඩ විකිණීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වන
10 months ago Tags #ceylonwire ධම්මික පෙරේරාගෙන් නව සුපිරි වෙළඳසැල් ජාලයක් හේලීස් PLC විසින් මහාපරිමාණ සුපිරි වෙළඳසැල් අංශයට පිවිසීමේ සැලසුම් නිවේදනය කර ඇත. එය සැලකෙන්නේ එම සමාගම් ජාලයේ වසර 148 ක
10 months ago Tags #ceylonwire බිත්තර මිල රු.10කින් පහත දමයි | සුදු 18යි-රතු 20යි බිත්තර මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් හසිත
10 months ago Tags #BYD රේගුවේ පරක්කුව නිසා ජනතාවගේ EV සිහින වියැකේ ද ? අතිශය වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වූ BYD මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම ඇරඹීමත් සමඟ මෙරට මෝටර් රථ ක්ෂේත්‍ර උඩුයටිකුරු
10 months ago Tags #ceylonwire මාස අටට ඩොලර් බිලියනයක වාහන රටට ඇවිත් ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත්කිරීමත් සමඟ 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලපරිච්ඡේදය තුළ
11 months ago Tags #ceylonwire ලොව මිල අධිකම ‘සිලෝන් ටී’ හදා ලංකාව නව ගිනස් වාර්තාවක් තියයි ලොව මිල අධිකම තේ නිෂ්පාදනය සඳහා, නව විතානකන්දේ තේ කර්මාන්ත ශාලාව පිළිගැනීමෙන් පසු ශ්‍රී ලංකාව ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වී