7 months ago Tags #ceylonwire ලංකාවට ගෙන්වන අලුත්ම මිට්සුබිෂි වාහනවල මිලගණන් මෙන්න වාහන ආනයන තහනම ඉවත් කර නව බදු අනුපාත ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීරණයෙන් පසුව, යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සිය වාහන
7 months ago Tags #ceylonwire ලංකාවට ගෙන්නන අලුත්ම ටොයෝටා වාහනවල මිල ගණන් මෙන්න ටොයෝටා ලංකා (Toyota Lanka) සමාගම සිය පුළුල් පරාසයක විහිදුනු අලුත්ම වාහන සඳහා නවතම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, වාහන
7 months ago Tags #ceylonwire කලබල වෙන්න දෙයක් නෑ – පළවෙනි වාහන තොගේ පෙබරවාරි 27 එනවා පසුගිය පෙබරවාරි 2 වැනි දින ආනයන සීමාවන් ලිහිල් කිරීමෙන් පසු පෙබරවාරි 25 සිට 27 දක්වා කාලය තුළ ඇණවුම් කළ පළමු
7 months ago Tags #ceylonwire පිච් කැපිටල් සිය නවතම ව්‍යාපෘතිය වන waves of Paradise උත්කර්ෂවත් ලෙස අරඹයි සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඉඩම් අලෙවි කරන දිවයිනේ ප්‍රමුඛතම සමාගම වන පිච් කැපිටල් පෞද්ගලික සමාගම සිය නවතම ව්‍යාපෘතිය වන ”waves of
8 months ago Tags #ceylonwire ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම 190 වැනි වියට පා තබයි ශ්‍රී ලාංකීය වෙළෙඳ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්, මෙරට පැරණිතම වෙළෙඳ ආයතනය වන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම, මෙම වසරේදී 190 වෙනි
8 months ago Tags #ceylonwire තව සති දෙකකින් අලුත් වාහන ආවහම සෙකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එක සීයට 15කින් බහිනවා(වීඩියෝ) ඉදිරි සති දෙක තුන ඇතුළත නව වාහන මෙරටට පැමිණෙනු ඇත. ඒවා පැමිණීමෙන් පසු, රට තුළ පවතින භාවිත කළ වාහන වෙළඳපොළ
8 months ago Tags #ceylonwire අද සිට වාහන ආනයනයේදී කොන්දේසි 09ක් – මුදල් අමාත්‍යංශයේ නිවේදනය මෙන්න අද සිට බලපැවැත්වෙන ආකාරයට ලිහිල් කරනු ලැබූ මෝටර් රථ ආනයනයේදී කොන්දේසි 09ක් පැනවීමට රජය කටයුතු කර ඇත. මුදල් අමාත්‍යවරයා ලෙස
8 months ago Tags #ceylonwire කාර් සහ විදුලි වාහන ආනයන තහනමත් ඉවත්කරයි-ජනපතිගේ අලුත්ම ගැසට් එක මෙන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා ලෙස මෝටර් කාර් රථ, විදුලි මෝටර් රථ සහ හයිබ්‍රිඩ් (දෙමුහුන්) වාහන ආනයන තහනම 2025
8 months ago Tags #ceylonwire අලුත්ම වාහන ගෙන්නුවොත් වෙන වැඩේ ගැන ආනයනකරුවෝ පෙන්වාදෙති නිෂ්පාදිත දින සිට අවුරුදු පහේ සිට හත දක්වා පැරණි වාහන ආනයනය කිරීම හැර, වසර තුනට අඩු වාහන ආනයනය කිරීම ආනයන
8 months ago Tags #ceylonwire වාහන ආනයනය ගැන ජනපති අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ලැබී ඇති බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වාහන ආනයනය පිළිබඳ