
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ගෝලීය තෙල් මිල ඉහළ ගොස් කොටස් වෙළඳපොළ අගයන් පහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ බ්‍රෙන්ට් සහ අමෙරිකානු වෙළඳපොළේ තෙල් මිල 8%කට වඩා වැඩි වූ බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම් කඩාකප්පල් වනු ඇති අතර, අඩු තෙල් ප්‍රමාණයක් ලබාගත හැකි වනු ඇතැයි ගෝලීය වෙළඳ ජාල අනතුරු අඟවයි.
මේ අතර, ආයෝජකයන් රත්රන් සහ ස්විස් ෆ්රෑන්ක් වැනි ආරක්ෂිත වත්කම් වෙත මාරුවීමත් සමඟ මේ වන විට ආසියානු කොටස් වෙළඳපොළ අගයන් පහත වැටෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart