
ඔන්ලයින් බඩු ඕඩර් කරන්න කළින් මේ අලුත් නීති දැනගෙන ඉන්න
ඩිජිටල් වේදිකාවල(Online Selling) ක්රියාත්මක වන අන්තර්ජාල විකුණුම්කරුවන්ගේ ක්රියාකාරකම් නියාමනය කිරීම අරමුණු කරගත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම














