
ලාංකික ඉංජිනේරුවෝ පිරිසක් Cadillac Escalade රථයක් දකුණුපසින් ධාවනයට සකසති
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකේය සමාගමක් විසින් ලොව ප්‍රථම වරට කැඩිලැක් එස්කැලේඩ් (Cadillac Escalade) රථයක් දකුණු පස ධාවනයට පරිවර්තනය කර තිබේ. මෝටර් රථ ප්‍රති-ඉංජිනේරුකරණය














