
හෝටල්වල Happy Hour ඉවත් කිරීම ගැන සංචාරක ක්ෂේත්රයෙන් විරෝධයක්
බොහෝ හෝටල්වල ක්‍රියාත්මක වන ‘සතුටු හෝරාව'(Happy Hour) ඉවත් කිරීමට මධ්‍යසාර හා දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් ගත් හදිසි තීරණයසම්බන්ධයෙන් හෝටල් හිමියන්, සංචාරක බලධාරීන් සහ














