
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙතෙක් ආරක්ෂක අංශවලද නොමැති, අල්ලේ සඟවාගෙන යා හැකි අඟල් 6ක් පමණ දිගැති කුඩා ගිනි අවියක් සමග ව්‍යාපාරිකයකු මීගමුව කුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
බෙල්ජියම රටේ නිෂ්පාදිතය එය බ්‍රව්නින් වර්ගයේ පිස්තෝල ගිනි අවියකි.
මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන මීගමුව කුරන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සන්තකයේ ගිනි අවියක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම්ට ලද තොරතුරකට අනුව සැකකරුගේ නිවස වටළා කාමරයක සඟවා තිබූ මෙම ගිනි අවිය සොයාගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයාගෙන් මෙම ගිනි අවිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී, මියගිය සිය පියාගෙන් මෙය ලද බවට අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා 44 හැවිරිදි පුද්ගලයෙකි .
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart