
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමැති දයා ගමගේට ව්‍යපාරික සබදතා ඇති බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවෙන් රුපියල් මිලියන 350 ක ණය මුදලක් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.
2018 වර්ෂයේ ජූලි 18 දින අදාළ ණය මුදල ලබාදී ඇති බවත්, මේ වන විට අදාළ සමාගමේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබද ගැටලු මතුව ඇති බැවින් අදාළ ණය මුදල යළි අයකර ගැනීම ගැටලුවක් වී ඇති බවත්, සදහන් වේ.
මේ පිළිබද පසුගියදා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී ද අවධානය යොමු කර ඇති අතර එහිදී තීරණය කර ඇත්තේ මේ සම්බන්ධයෙන් වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් කැදවා සති තුනක් තුළ වාර්තාවක් ලබාදිය යුතු බවයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම වෙත පැමිණිළි කිරීමට ද කෝප් කමිටුව තීරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart