1 year ago Tags #ceylonwire හිටපු ජනපතිලාගේ වරප්‍රසාද කපන පනත වැඩි ඡන්ද 150කින් සම්මත වේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ පිළිබද දෙවනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු
1 year ago Tags #ceylonwire නේපාලයේ පාලනය හමුදාව භාරගනී නව පාලනයක් බලයට පත්වන තුරු රට ස්ථාවරව පවත්වා ගෙන යෑමේ වගකීම නේපාල හමුදාව භාරගෙන ඇත. රට පුරා ඇඳිරිනීතිය පනවා ඇති
1 year ago Tags #ceylonwire කෙහෙළියගේ ‘පවුලේ නඩුව’ සැප්තැම්බර් 15 වැනිදා යළි කැඳවයි නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට, ඔහුගේ බිරිඳට, දියණියන් තිදෙනාට සහ බෑණාට එරෙහිව පවරා
1 year ago Tags #ceylonwire සතොස පාඩුව රු.බිලියන 24ක් – සැපයුම්කරුවෝ බඩු දෙන්නේ අනිත් අයට බෙදලා ඉවර වෙලාලු ඉකුත් වසර කිහිපය තුළ ලංකා සතොස රුපියල් බිලියන 24ක පාඩුවක් ලබා ඇතැයි අනාවරණ වී ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර
1 year ago Tags #ceylonwire විපක්ෂේ ඉඳන් කියන කතා ආණ්ඩුවක් ගත්තහම කරන්න අමාරුයි – රවී කියයි ආණ්ඩුවට පිඩනයක් එල්ල කිරීමට වඩා විපක්ෂය සිදු කළ යුත්තේ එකට එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire ආරක්ෂක නි.ඇමැතිට විශ්වාසභංගයක් ගෙනැත් සජබ ඇනගත් හැටි කථානායක කියාදෙයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත්, එය වර්තමාන ආකාරයෙන් පිළිගත
1 year ago Tags #ceylonwire දත් කැක්කුමට ඉස්පිරිතාලෙට ආපු මධුශානි හදිස්සියේ මැරුණේ කොහොමද? මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල ප්‍රතිකාර ලබමින් සිටි මොනරාගල සිරි විජයපුර පදිංචි පී. ශ්‍යාමලී මධුෂානි (24) නමැති එක්දරු මවක් වන සිය
1 year ago Tags #Celonwire කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළ හෙට සිට මාස 10ක් වහලා නවීකරණ කටයුතු හේතුවෙන් කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළ පරිශ්‍රය (ශ්‍රීලංගම) හෙට (11දා) සිට මාස 10ක් වසාතැබෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය
1 year ago Tags #CAA සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ තනතුරුවලට දේශපාලන පත්වීම් දී ඇති බවට චෝදනා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) ඉහළ තනතුරු දේශපාලනීකරණය කිරීම නවත්වන ලෙස දූෂණ විරෝධී බලකාය ඊයේ (8) රජයෙන් ඉල්ලා සිටියේය. පසුගිය
1 year ago Tags #CBSL 2025 විදේශ ණයවලින් සීයට 55ක් රජය පළවෙනි මාස හයේදී ගෙවලා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දත්තවලට අනුව, 2025 පළමු භාගයේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.36ක