1 year ago Tags #ceylonwire මහ කොළඹ බල ප්‍රදේශයේ නොගෙව්ව වරිපනම් දැන් රු. බිලියන 4 පැනලා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ නොගෙවූ වරිපනම් බදු හිඟ මුදල් රුපියල් බිලියන 4කට අධික බව රාජ්‍ය ගිණුම් කාරක
1 year ago Tags #AASL කටුනායක තදබදය අඩුකරන්න නොවැම්බර් ඉඳන් තාවකාලිකව අමතර චෙක්-ඉන් කවුන්ටර පිහිටුවයි බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ පුළුල් කිරීම සඳහා ලැබුණු ලංසු දෙකෙහි තාක්ෂණික ඇගයීම තවමත් අවසන් නොමැති බැවින්, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා අධිකාරිය
1 year ago Tags #ceylonwire කොළඹ සරසවියේ පිළිකා බෙහෙත ගැන පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සංගමය අනතුරු අඟවයි කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සංවර්ධනය කරන ලදැයි කියන ‘පිළිකා ප්‍රතිකාරයක්’ පිළිබඳ ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සංගමය බරපතළ
1 year ago Tags #ceylonwire ළමා ආරක්ෂක අධිකාරියේ අඩුපාඩු නිසා ළමුන් සම්බන්ධ පැමිණිලි ගැන ක්‍රියාත්මක වෙන එක පරක්කුයිලු රට පුරා ළමා අපයෝජන පැමිණිලි හැසිරවීමේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඇති ප්‍රමාදයන් සහ අඩුපාඩු සම්බන්ධයෙන් මෑතකදී කරන ලද විගණනයකින් හෙළි
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය | වසර හයකට පසු කොළ කෑල්ලේ ලියූ ‘නම’ පත්තුවෙයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පැමිණි ප්රහාරකයන්ගේ එක් සැලසුමක් හෝ අසාර්ථක වුවහොත් ඔවුන්ට යෑමට ස්ථානයක් සහ එම ස්ථානයේදී සම්බන්ධ වන පුද්ගලයකු
1 year ago Tags #ceylonwire WHO ලොක්කා ලංකාවට ඇවිත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබේ. ගෙබ්‍රෙයිසස් දෝහා සිට
1 year ago Tags #ceylonwire අගමැතිනිය චීනය බලා පිටත්ව යයි චීන මහජන සමූහාණ්ඩු රජය විසින් කරන ලද ආරාධනයකට අනුව, 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා අගමැතිනි ආචාර්ය
1 year ago Tags #ceylonwire තාජුඩීන්ගේ මරණය | කාන්තාවට හිරිහැර කළා කියා සුදාට උසාවි එන්නැයි නියෝගයක් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් කළ වැඩසටහනකදී කාන්තාවකගේ නමක් ඊට සම්බන්ධ කිරීමෙන් එම කාන්තාවට හිරිහැර කළ බවට එල්ල වී
1 year ago Tags #ceylonwire වාණිජ උත්සවවලට ආරක්ෂාව දෙන්න පොලිසිය සල්ලි අය කරන්න පටන් ගනී පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝගයක් මත, වාණිජ උත්සව සඳහා ආරක්ෂාව සැපයීමේ දී පොලිස් දෙපාර්තමේන්තුව ගාස්තු අය කිරීම ආරම්භ කර තිබේ. පොලිස්
1 year ago Tags #news ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියට UNHRC එක ඩොලර් මිලියන 3.8ක් හොයයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2025 ඔක්තෝබර් සිට 2027 සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියට අරමුදල් සැපයීම සඳහා අමෙරිකානු ඩොලර්