
ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ නිකුත් කිරීමට ප්ලෑන් එකක්| 2027 වන විට වැඩේ සම්පූර්ණයි
වසර දහයකට වැඩි කාලයක් තිස්සේ ඇනහිට තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඩිජිටල්කරණ ව්‍යාපෘතියක් වන ‘ජාතික ඩිජිටල් හැඳුනුම්පත’ නිකුත් කිරීමේ සක්‍රීය අදියර









