1 year ago Tags #ceylonwire අලි මරණ දැන් ටිකක් අඩුයිලු නිසි අවධානය යොමු කිරීම හේතුවෙන් අලි මරණ සහ ඝාතනයට ලක්වීම මේ වනවිට සතුටුදායක ප්‍රමාණයකට අඩු වී ඇති බව පරිසර අමාත්‍යාංශය
1 year ago Tags #ceylonwire මන්නාරමේ බර ඛනිජ වැලි නිස්සාරණ ව්‍යාපෘතියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් මන්නාරම් දූපතේ යෝජිත බර ඛනිජ (heavy mineral) වැලි නිස්සාරණ ව්‍යාපෘතියට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පාරිසරික
1 year ago Tags #ceylonwire පිට රටවලදී අල්ලපු පාතාලයෝ ගෙන්න ගන්න රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා විදේශ රටවලදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයන් කිහිපදෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉන්ටර්පෝල් හි සහාය ඇතිව අපරාධ පරීක්ෂණ
1 year ago Tags #ceylonwire දින 70කට පසු ශෂීන්ද්‍රට ඇප පොදු දේපළ පනත යටතේ වැරදි සිදුකිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග
1 year ago Tags #ceylonwire කරාපිටිය රෝහලට බල්ලෝ රිංගලා රෝහල් පරිශ්‍රය තුළ නිදහසේ සැරිසරන සුනඛයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සහ රෝගීන් අවදානමකට ලක්ව ඇත.
1 year ago Tags #ceylonwire මාස තුනකට ලයිට් බිලේ වෙනසක් නැහැ පවතින විදුලි ගාස්තු මෙම කාර්තුව සඳහා සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් වන
1 year ago Tags #ceylonwire ‘දෙහිබාලේ’ගෙන් මාතර ජනමාධ්‍යවේදියාට තර්ජන | පොලිසිය සද්ද නෑ ජනමාධ්‍යවේදී තරංග ගුණරත්නට දුරකථන මාර්ග ඔස්සේ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුන්වාගත් ‘දෙහිබාලේ’ නැමැත්තෙකු විසින් තර්ජනය කර ඇති බව ‘මාතර මාධ්‍යවේදීයෝ’ සංවිධානය
1 year ago Tags #ceylonwire ප්‍රංශ තානාපති පැලවත්තට ගිහින් ටිල්වින් මුණගැහෙයි මෙරට ප්‍රංශ තානාපතිනි රෙමි ලැම්බර්ට් බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ප්‍රදාන කාර්යාලයේ දී ඊයේ (13) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
1 year ago Tags #ceylonwire ලෝක වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනයට වසන්ත ජිනීවා යයි ලෝක වෙළඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනයට මෙන්ම එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ 16 වැනි සැසිවාරයට
1 year ago Tags #ceylonwire නිදහස ලැබූ පලස්තීනුවන්ට බටහිර ඉවුරේදී හැඟීම්බර පිළිගැනීමක්(වීඩියෝ) ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම යටතේ හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් සමග ඊශ්‍රායලය ද තමන් භාරයේ සිටි 2,000කට